දහනව වැනි සියවස අග භාගයේදි පමණ යුරෝපානු මහද්වීපයේ දක්ශිනාංශගතව කාටවත් යටත් කරගන්න බැරි වුන ස්වාධීන රාජ්‍යක් පැවතුනා. බව භෝග වගාවෙන් සශ්‍රීක, මිලකල නොහැකි රත්රන්, මුතු, මැණික් වැනි වෙනත් ස්වාභාවික සම්පත් වගේම, කඳුපන්තියකින් වටවූ, සුන්දර සොබා සෞන්දර්යක් හිමි, සැඟවුනු දේශය නම් "නෝර්ඩියා අධිරාජ්‍යයයි". මේ ලියැවෙන්නේ, එකී දේශයේ සෙන්පතිතුමෙකුගේ හා වහල් සේවකයෙකුගේ ආදර වෘතාන්තයයි.
නෝර්ඩියා රාජධානිය
නෝර්ඩියා දේශයේ රණශූර සෙන්පති ටේහෙයොන්ග් උතුමාණන්
පරදේසෙක සිට නෝර්ඩියා දේශයේ වහල්කමට පැමිණි ජන්ග්කුක් ජෝන්.
එකල රාජකීය, රදල, සාමාන්‍ය පැලැන්ති අනුව මිනිසුන්ගේ සාමාන්‍ය ඇදුම් විලාසිතාවන්.රාජකීය සෙබලුන්ගේ හා නයිට් වරුන්ගේ ඇඳුම් ආයිත්තම්.
-----------------------------------------------------------𝗛𝗜.
කොහොමද ඉතින්.?
✖ Dark & Wild තේමාවකට Historical Erotic & Romance කතාවක් ලිව්වා.
මේ කතාව 21+.✖ කුඩා ලමයි හා පොඩි දෙයටත් මානසික ආතතියට ලක් වෙන අය නොකියවා ඉන්න කියලා ඉල්ලනවා.
මොකද මම මේ පොතේ Strong Language, Hate Speach, Child Abuse, Rape, BDSM, Worsted Kinky Smuts, Violence, Stressed Chapters වගේ එකී නොකී අයහපත් යැයි කියවෙන හැම Content එකක්ම ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.✖ මේ මගේ පලවෙනි 21+ පොත.
✖ මේක Taekook කතාවක්.
Top Taehyung, Bottom Jungkook.
(අනිත් Ships කතාවට යොදාගැනීම ගැන මම තාම හිතල නැහැ.)✖ කතාවේ නම් ගම් චරිත වගේම ස්ථාන සියල්ලම මනක්කල්පිතයි. කොරියානු සංගීත කණ්ඩායමක චායාරූප නම් යොදාගත්තා කියලා, කවුරුත් මාත් එක්ක අමනාප වෙන්න එපා. Fan Fiction කියන වචනෙ තේරුම ගැන හැමෝටම හොඳ අවභෝදයක් ඇති කියලා හිතනවා.
✖ මේ කතාවෙ සංස්කෘතීන් ගණනාවක සංකලනය වුන හැඩතල ඔයාලට දැකගන්න පුලුවන්. මොකද මේ කතාවේ ආභාශය සැබෑ ලෝකෙට වඩා වෙනස්.
✖ මේ කතාව මගේම නිර්මාණයක්. (පරිවර්තනයක් හෝ උපුටාගෙනවත්, පාදක කරගෙනවත් ලියූ කතාවක් නොවෙයි.)
✖ වෙන ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න තිබ්බත් හැම කාරණාවක්ම හෙලි කරන්න තාම බැරිවෙයි.
Bye. ♡-𝙇𝙖𝙙𝙮 𝙈𝙚𝙙𝙪𝙨𝙖-
YOU ARE READING
𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 )
FanfictionTop - Taehyung Bottom - Jungkook Start Date - 27 /11 /2022 Matured Contents. 🔞 Read at your own risk.