( සෙන්පති තුමාගේ නිදන කුටිය)
(A/N - SMUT Warning 🔞)ටේහෙයොන්ග් සුවපහසු කුෂන් එබවූ කවිච්චියක හාන්සි වී සිටියේ, වයින් වීදුරුවක් අතැතිවයි. නිදන කුටියට ආ තරුණියන් දෙදෙනාත් තරුණයත් හැඳ සිටි ඇඟ විනිවිදව පෙනෙන දුහුල් ඇදුම් දැකලා ඔහු කට කොණකින් සිනාසී වනචාරී බැල්මක් හෙලුවා.
(මෙහි සිටින්නේ නාටිකාංගනාව හා අහිංසක තරුණිය ලෙස මවාගන්න)
ටේහෙයොන්ග් පලමු බැල්මෙන්ම වල්මත් වුනේ, ඔවුන් එතරම් සුන්දර නිසාද?
නැහැ.ඔහු අන්තප්පුර සේවකයින් පැමිණෙන්න අඩ හෝරාවට පමණ පෙර, වයින් වීදුරුවේ කවලම් කරමින් ලබාගත් ලිංගික උත්තේජන වල බලපෑම නිසායි ඔහුගේ හැඟුම් පාලනයෙන් තොර වුනේ.
ටේහෙයොන්ග් මෙම ලිංගික උත්තේජන වලට ඇබ්බැහි වී නැතැයි කිව්වොත් එය අමු මුසාවක්.
"තරුණිය තී මෙහි එන්න. "
ටේහෙයොන්ග් ගේ මුලින්ම ඇහැ ගියේ නාටිකාංගනාව වෙතයි. නිතඹ දක්වා දිගු ඇගේ කැරළි කොණ්ඩයත්, මුව ආසන්නයේ ඇති උපන් ලපයත්, සාරෙට වැඩුනු පියයුරුත් ඔහුව ආකර්ෂනය කලා.
YOU ARE READING
𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 )
FanfictionTop - Taehyung Bottom - Jungkook Start Date - 27 /11 /2022 Matured Contents. 🔞 Read at your own risk.