𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 14

852 138 91
                                    

Jungkook P.O.V

"මගේ කේන්තිය ඇවුලුවට උඹ, දඬුවම් විඳින්න ලෑස්ති වෙයන්.!!!"

සෙන්පතිතුමා මාව යහනට විසිකරද්දි, මාගේ හම් පාවහනක් පාදයෙන් ගැලවුනා. නමුත් එක් පාවහනක් යහනෙන් එල්ලෙමින් තිබූ පාදයේ ඉතිරිව තිබෙනවා දැක ඔහු එයට පයින් පාරක් ගැසුවා.

"මා නුඹේ දෙපතුලේ සිට හම ගසනවා අද..."

විසිතුරු මල් පෝච්චියක මල් නටු වෙනුවට භාවිතා කර තුබූ වේවැල් කෝටුවක් කඩා ගෙනැවිත් ඔහු මාගේ අඩි පතුල් රත් පැහැ ගැන්වෙනකන්ම පහර දුන්නා. ඒ පහරවල් මාගේ පාදයේ ඇඟිලි තුඩු වලටත් වැදීයාමෙන් කිස්කන්න වුනා. මේ අතරෙ තරමක් වෙරි හිඳී ගොස් තිබූ මා පාද එකිනෙක අතුල්ලගත්තේ වේදනාවෙන් කෙඳිරිගාමින්.

"මොන..වරදක්...කලාට..ද ඔබ මගෙන් මේ අයුරින් පලිගන්නේ?"

"මා දැක්කා අවන්හලේදි කාලකණ්ණියෙක් නුඹේ පාද දිහා වශී වී මෙන් බලා හිඳියා. නුඹේ ඇඟ පසඟ සුන්දර නිසානේ නුඹේ මේ කෙරුම්, අද මම තෝව..."

යන්තමින් හිස එසවූ මා, වැලමිටින් වාරුවී නැගිටින්න හැදුවත්, ඔහු ආවේගයෙන් මා වෙත කඩාපැන පපුවට අත තියමින් යහනේ තබා තදකරා.

"නැගිටින්න හිතන්නවත් එපා මොණරී !!!"

"මිනිස්සුන්ගෙ වනචාරී බැල්මවල් වලට මන් පලිද? ඇයි මා හට මෙසේ හිරිහැර කරන්නේ? රාක්ෂයෙක් වුනත් ඔබේ හිතේ අල්ප මාත්‍රයකවත් තෙතමනයක් නැද්ද? පහුගිය වංගියේ තුවාල තාම වේලුම් කාලාවත් නෑ."

මා ඇහුවේ ඔහුගේ ඇහිබැමි නලියමින් ගිණි ගන්න ඇස් දිහා බලාගෙන.

"හහ්...නුඹ මොනවද කලේ? නුඹ මොනවද නොකලේ අහපන්. හැම වැරැද්දක්ම නුඹෙයි. මා නුඹට කීවෙ අසනීප නිසා විවේක ගන්න කියලා. නුඹ කුමක්ද කලේ?... උඩ දමාගෙන විත් මේ ගමනට සාභාගි වුනා. කියපන්... උඹ අහන්නේ යුන්ගිගේ කීමද? මගේ කීමද? "

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now