𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 8

744 115 37
                                    

වැහි දිනයට පසු දින ( අතීතය )

මොණරී...

ටේහෙයොන්ග් කෙඳිරිලි පිට කරමින් හිටියා. ඔහුගේ දැඩි වුනු ශිෂ්ණය, මොණරියගේ යෝනිය ඇතුලේ කැලතෙමින් තිබුණා.

ආහ්හ්ම්ම්ම්......අහ්... මොණරී.......

ටේහෙයොන්ග් ගේ නිදන කුටියේ කවුලු ඇරලා නිසා, හමන් ආපු හීතල හුළඟට හිරිවැටුනු ටේහෙයොන්ග ගේ ඇස් හෙමි හෙමින් විවර වුණා.

ඒක හීනයක්... ඇය නම් මාව වෙලාගත්ත උමතුවක්...

පහුගිය වැහි දවසේ සිදුවුන අකරතැබ්බ ටේහෙයොන්ග් හිතුවේ හීනයක් කියලා. හිතේ තදින් ඇඳුනු මතක වගේම මවාගන්න හිතලු, මිනිස්සු හීන විදිහට දකිනවා.

ටේහෙයොන්ග් ගේ කුඩා රාක්ෂයා පන ගැහැමින් නින්දේම අවදිවී ඇති බව දුටු ඔහුගේ ඇස් උඩ ගියා. නමුත් වෙදැදුරු තුමා ලබාදුන් සැර ඖෂධ නිසා, ඔහු තවමත් හිඳින්නෙ සිහියත් අසිහියත් අතර තැනක අතරමන් වෙලා බව ඔහුට වැටහුනෙ නැහැ.

"මා අකමැතියි අතින් සතුටු වෙන්න. නමුත් මේ මොහොතේ හැඟීම් හිර කරන් ඉන්න අමාරුයි."

තමාවම තෘප්තිමත් කරගන්න තීරණය කරපු ටේහෙයොන්ග් ඔහුගේ අතක් උස්සන්න යද්දි, ඔහුගේ ශක්තිය හීන වෙලා බව දැනුණා. යන්තම් ඇඟ හොලවගන්න විතරක් ඔහුට හැකි වුනා. හරියට ගෙලෙන් පහල මුහුදු වැල්ලේ වලක් කපලා වලදාලා වගේ, මාංශපේෂි ගල් වෙලා ගිහින්.

"මොන ඉලව්වක් ද යකෝ මේ මට වුනේ? හෙලවෙන්නවත් බැහැ. මොකෙක් හරි උලමෙක් මට මොකද වුනේ කියාපියව්? මට මෙහෙම කරපු එකාව පණපිටින් වලදානව මම."

සෙන්පතිතුමා ගිගුරුවා.

කෑගහලා හති වැටුනු ටේහෙයොන්ග් ව සන්සුන් කරවන්න කුටියේ කවුරුත් හිටියෙ නැහැ. දොර අසල මුරකාවල් දමා සිටි සෙබලු යුන්ගීගේ කීමට ඇතුලටවත් ආවෙ නැත්තේ, සෙන්පති තුමා ඉන්න තත්වය උඩ.

හිස හොලවා දඟල දඟල හුන් ටේහෙයොන්ග් ගේ හිසේ පිටුපස, රිදියෙන් කැටයම් කැපූ, ඇද විට්ටමේ තදින් වද්දගත්තා. ඉන් ඇතිවුන වේදනාවෙන් පියවි සිහියට ආපු ඔහුට තම මොණරියගේ අඳුරු මතක එකිනෙක සිහි ගැන්වුනා.

𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 ) Where stories live. Discover now