Author P.O.V
ටේහෙයොන්ග් ගංගාව අසබඩින් පිටත්ව රජ මාලිගයට පැමිණියේ රජතුමා මුණගැසීමටයි. ඔවුන් මාලිගයට යන විටත් නම්ජුන් රජතුමා වසයක වැඩිහිටියන් කිහිප දෙනෙක්ගේ දුක අසමින් ඔහුගේ සිංහාසනයේ හිඳගෙන සිටියා.
ටේහෙයොන්ග් සෙන්පතිතුමා මාලිගයට ඇතුල් වනවා දුර තියා දුටු ඔවුන් කඩිමුඩියේ රජතුමාට ආචාර කල පිටත් වුනේ බිම බලාගෙන, ටේහෙයොන්ග් ඇතුලු නයිට්වරුන් සිව්දෙනා ඔවුන්ව පසු කර යද්දී නැමී ආචාර කරමින්මයි.
නම්ජුන් රජතුමා සිංහාසනාරූඪව හිඳිනු දැක, ඔවුන් එක දණහිසක් නවගෙන, අසිපත් යටි අතට බිම සිටුවාගෙන ආචාර කලා.
"නයිට්වරුනි ඔබලා වාසල දොරටුව ලඟ රැදීලා සිටින්න. "
ටේහෙයොන්ග් ගේ අණ පිළිපදිමින් නයුට්වරුන් රජතුමාට හිස නවා ආචාර කර එතැනින් පිටත්වුනා.
"නැගිටින්න ටේහෙයොන්ග් සෙන්පති තුමා. මම දන්නවා ඔබ මගේ ඉදිරියේ දණ නවන්න අකමැතියි කියලා."
නම්ජුන් කිව්වේ ටේහෙයොන්ග් ට නෝක්කාඩුවට මෙනි.
"අකමැතියි නොවේ ඔබ එයට සුදුසු නැතැයි කියන්න."
"හැමදාමත් වගේ එකම කාරණයක් ගැන ඔබ දොඩවන්නෙ ඇයි ටේහෙයොන්ග් ?"
"ඔබ දන්නවා මම මේ වගේ එකම කාරණය නැවත නැවත දොඩවන කෙනෙක් නෙවෙයි කියලා. ඔබ මගේ කුඩා කල මිතුරා නිසා කියන කාරණාව පමණමයි, මෙතෙක් කල් ඔබේ පන බේරුනේ රජතුමනි."
"ඔබත් පිරිමින් ට කැමති කෙනෙක් නේද? ඔබට මගේ හදවත එතරම්ම තේරෙන්නෙ නැත්තේ ඇයි? "
නම්ජුන් ඇසුවේ දුකකිනි.
"හහ්...මම කැමති පිරිමි එක්ක යහන්ගත වෙලා සතුටු වෙන්න විතරයි. එහෙත් ඔබ කොහොමද හිතකින් පිරිමියෙකුට ආදරය කරන්නේ? ඔබ ඔය සුකුමාල සිරුරකට වහ වැටිල ඇත්තේ. ඒ අමනයාගෙ නම කියන්න. මම ඌව මේ මොහොතෙම කුදලගෙන එන්නම්. ඔබට ඕන විදිහට ඇතිතරම් සතුටු වෙන්න. මට වැදගත් රාජ්‍යය බලය විතරයි. කරුණාකරලා කුමරියක් විවහා කරගෙන, රාජ්‍යය පාලනයට උරුමක්කරුවෙක් වදන්න. ඔබ බෙලහීනයි නම් ලැජ්ජා වෙන්නැතුව කියන්න. මා ඔබ වෙනුවෙන් ඔබේ කුමරියට දරුවෙක් වදා......."
BẠN ĐANG ĐỌC
𝗨𝗻𝗯𝗲𝗮𝗿𝗮𝗯𝗹𝗲 𝗣𝗮𝗶𝗻 |ᵀᴬᴱᴷᴼᴼᴷ (සිංහල🔞 )
FanfictionTop - Taehyung Bottom - Jungkook Start Date - 27 /11 /2022 Matured Contents. 🔞 Read at your own risk.