උදේම නැගිටපු ටේහියුන් දැක්කේ තාමත් හතරගාතේ දාගෙන ඉන්න ජන්කුක්ගේ නිරුවත් පපුව...
කිරිපාට ඒ හමට ජන්කුක්ගේ green color necklace එක ගෙනාවේ ගොඩක් hot imagine එකක්
ටේහියුන්ගේ බෙල්ල හරියට ආව ජන්කුක් තවත් ඒ උනුහුමට ගුලි උනා...
හෙමින් ජන්කුක්ගේ තොල් අල්ලපු ටේහියුන් දැක්කේ ජන්කුක් ඒකෙන් ගැස්සෙනවා
"ඔයා මට බයයිද darling" ටේහියුන්ගේ මූනේ පුන්චි හිනාවක් ඇදුනේ ජන්කුක් තමන්ට බයයි කියලා ආඩම්බර වෙනගමන්
"smart boy" ජන්කුක්ගේ බඩ හරියෙන් අල්ලපු ටේහියුන් ඒ බඩ පරිස්සමෙන් පිරිමැද්දා
"now,you actually wanna get up" ටේහියුන් කට කොනෙන් හිනාවෙලා ටිකක් තදට පාරක් ජන්කුක්ගේ බඩට ගැහුවා.
"අයිච්...." ජන්කුක් ගැස්සිලා ඇහැරුනා.ටේහියුන් දිහා කන්න වගේ බලපු ජන්කුක් හැදුවේ අනිත්පැත්තට බ්ලැන්කට් එකත් පොරවන් නිදාගන්න...
"යා...බලනවා වෙලාව කීයද කියලා" ටේහියුන් ආයමත් ජන්කුක්ගේ බඩට පාරක් ගැහුවා..අහෝ දුකකි ඉරකි තිතකි.
"මොන මගුලක්ද....බඩටම ගහන්නේ...රිදෙනවා..." ජන්කුක් නහයෙන් අඩන්න පටන්ගත්තා
"රිදෙන්න තමයි ගැහුවේ...ඇයි හිතුවද මිනිස්සු ආදරේට ගහනවයි කියලා" ටේහියුන් බොරු තරහකින් එහම කියලා අහක බලාගත්තා
"සමහර අය ඉන්නවා...ආදරේට ගහන අය" ජන්කුක් තොලුත් උල් කර කර ටේහියුන්ට රැව්වා
"වරෙන් යන්න...ඇති දැන් නැගිටිනවා...කම්මැලියා" ටේහියුන් ජන්කුක්ගේ පස්සටත් එකක් ගහගෙනම නැගිටලා යන්න ලෑස්ති උනා
"උම්මා එක කෝ.." ජන්කුක්ගේ හුරතලේට ටේහියුන් කොච්චර ආසකරත් ටේහියුන් ඒක කවදාවත් ජන්කුක්ට පෙන්නලා නෑ..
"උම්මා...උම්මා..උම්මා...ඇතිද?" ටේහියුන් ජන්කුක්ගේ කම්මුල් දෙකටත් නලලටත් kisses දුන්නා
"එතොට මගේ පුන්චි මවුත් එක.... ඔයා ඒකට පැරඩිස් දුන්නෑනේ මුහු...උයා නරකයි" ජන්කුක් අනිත් පැත්තට හැරුනම ටේහියුන් ජන්කුක්වත් පෙරලගෙන ජන්කුක්ගේ පාරාදීසේ පෙන්නන්න පටන්ගත්තා
YOU ARE READING
Champions [completed]
Randomදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16