22.Now you know the truth

61 18 0
                                    

"ජන්කුක් මුලින්ම කියන්න තියෙන්නේ ඔයාගේ හියුන්ට සමාවෙන්න"

"ඇයි මේ" ජන්කුක් ටේහියුන්ගේ කදුලු ගලන කම්මුල් අල්ලනගමන් ඇහුවා

"ජන්කුක්...මට තවත් හංගන් ඉන්න බෑ ජන්කුක්....ඔයාගේ...අ...අප්පා....ජියොන් ජීහන්...එයාගේ වැරැද්දක් නිසයි...එ..ඒ නිසයි කිම් ටේහියුන් කියලා කෙනෙක් ඉ...ඉපදුනේ" ටේහියුන් හයියෙන්ම ජන්කුක්ව බදාගනිද්දි මෙච්චර වෙලා ටේහියුන්ගේ කම්මුල් පිස්ස ජන්කුක්ගේ ඒ බෝල ඇස් ලොකුම ලොකුවෙලා ගියා,

"නෝ......ඒ...ඒක වෙන්නේ ක්...කොහොමද?" ජන්කුක් ටේහියුන්ව තමන්ගේ පැත්තට හරෝගෙන ඇහුවා,

ඇත්තටම හිතාගන්න පුලුවන්ද කොහොමද ජියොන් ජීහන් මෙහෙම දෙයක්? ජන්කුක් මුලින්ම ශොක් උනා.ඇත්තටම එතකොට ටේහියුන්? එයාගේ ඇත්තම සහෝදරයා....එයාගේ ලේමයි ටේහියුන්ගේ- නෑ ජන්කුක්ට ඕනේ උනේ නෑ තවත් එයාව රිද්දගන්න

"ජන්කුක්...ඇත්තටම...මට සමාවෙන්න" ටේහියුන් අත් දෙක එකතුකරලා ජන්කුක්ගේ කකුල් අල්ලනකන් වත් ජන්කුක්ට සිහියක් නෑ...කොහොමද එහෙම වෙන්නෙ

"නෝ.....හියුන්ගී...මේ බලන්න මම දිහා බලන්න ඩෝන්ට් ක්‍රයි ඕකේ" ජන්කුක් ටේහියුන්ගේ මට්ටමටම පාත් වෙලා ඒ හිස ආදරෙන් සිපගත්තා,ජන්කුක්ට හැරෙන්න බෑ,ජන්කුක්ගේ හැමදේම ටේහියුන්,කවුරුත් කියන පලියට ජන්කුක්ගේ මේ සම්බන්ධකම නවත්තන්න ජන්කුක් ඇයි සක්කරයද?

බෑ ජන්කුක් කියන්නෙත් හැගීම් තියෙන මනුස්සයෙක් නේද?ඇයි දෙවියෝ ජන්කුක්ට එහෙම කරන්නේ,ඇත්තටම ජන්කුක්ගේ හියුන්ට ආදරෙයි නේද එයා,මේක වැරැද්දක්ද?

නෑ කොහෙත්ම නෑ අසම්මතයක් අස්සේ හැගීම් ගලපපු ඒ දෙන්නට කොහෙන්ද අදාල සහෝදරකම්!

ජන්කුක් හරි,ඒත් ටේහියුන්ගේ පැත්තෙන් මොකද? ටේහියුන් කියන්නේ 24/7 overthinking person කෙනෙක් now what happen at the next???

"අපි සහෝදරයොද?"

ඔව් ජන්කුක් එයාගේ පලවෙනි ප්‍රශ්නේ ඇහුවා! ජන්කුක් ඔයා උනානම් ඔයාත් අහන්නේ ඒක නේද මෙච්චර කල් ආදරේ කරපු ජන්කුක් කොහොමද විස්වාස කරන්නේ,ටේහියුන් කියන්නේ වැරදීමකින් හරි එයාගේ අප්පගේ ලේ කියලා?? ඔයා උනත් එහෙම කරන්නේ නෑනේ.ඔයාගෙම ලවර් ඇවිත් කීවත් කොහොමද දරාගන්නේ ඒක???

Champions [completed]Where stories live. Discover now