ටේහියුන් ජිමින් දෙන්නා ගෙදරින් එලියට පැන්නේ ජන්කුක්ගෙන් බැනුම් කෝටියක් අහගන්න ගමන්..
"ජිමිනා" ග්රවුන්ඩ් එකේ ඉස්සරහාට යනගමන් හිටපු ටේහියුන් එකපාරටම ජිමින්ගේ අතක් අල්ලගත්තතා
"ටේ....මොකද උනේ" ජිමින් උනත් ටේහියුන්ගේ බැල්මට ගැස්සිලා ගියත් ටේහියුන්ගේ ඇස් ඇතුලෙන් පෙනිච්ච රූපේ නම් එච්චර ලස්සන එකක් උනේ නෑ
"මේ පාහරයා...නොදකින්" ජිමින් මිමිනුවා"යමන්කෝ....මන් අද දෙකෙන් එකක් විසදනවා" ටේහියුන්ගේ ගිනි ඇස් දැක්කම ජිමින්ට උනත් බය හිතුනා බොරු නෙවෙයි ඒක නම්
අන්ද්වේ ජිමිනී!
ටේහියුන්ගේ හිත දෙපැත්තට වැනෙද්දී ටේහියුන් හිටියේ මූව ඩෙවල් දානවද...කිරට උයනවද කියලා හිත හිත..
"ටේ....එපා..දැන් නෙවෙයි අපි ආවේ finel එකේ practice වලට...වලි දාගන්න නෙවෙයි" ජිමින්ගේ ඇස් ගොඩක් හීනි උනාම ටේහියුන්ගේ සිහිය ආපහු යතාතත්වයට ආවා
කවුද ටේහියුන්වෙ මෙච්චර තරහ ගස්සන නොසන්ඩාලයා...හෝ හෝ....ටේහියුන් තරම් නොසන්ඩාලයෙක් කොහෙද ඒත්....ම්ම්....එකෙක් ඉන්නවා...
ජින්ජේ...ඔව් ජින්ජේ තමයි...චෝයි ජින්ජේ
"හ්ම්ම්" ටේහියුන් මොකුත් නොදන්න විදිහට සාක්කු වලට අත් දාගෙන ඇවිදින්න ගත්තා
වාව් ටේ ඔයා නම් දැන් ප්ලේ බෝයි කෙනෙක් වගේ evil boy
ජින්ජේ උනත් ටේහියුන්ට ලොකු අවධානයක් නොදුන්නේ ටේහියුන්ගේ කෙසේ වෙතත් ජිමින්ගේ වාසනාවට
මොකක්ද මෙතන වෙන්නේ...මොන තරගයක්ද...යහ්...ඔයාලා දැන් හිතන්නේ ඒකනම්....උත්තර දැනගන්න ගොඩක් කල් නොයාවි
ටේහියුන් කෙලින්ම ගියේ ඔෆිස් එකට ජිමිනුත් ආපිටම කම්පැනි එකට ගියේ එයාහේ personal timetable එකකට
ටේහියුන් ඔෆිස් එකට යද්දීම අනිත් අය කන්න වගේ බලන් හිටියා
"මොකද" ටේහියුන් ඇහැකුත් උස්සලා අහපුවම ටේහියුන්ගේ යාලුවා ජැක්සන් ටේහියුන් දිහා කන්න වගේ බැලුවා
"මොකද අහන්නේ....තෝ අද නැගිට්ටේ අනික් පැත්තෙන්ද...එකපාරටම මොකද අටට කලින් ඇවිත්" ජැක්සන් සැකසහිත බැල්මක් දාද්දී ටේහියුන් උඩ බිම බැලුවා
YOU ARE READING
Champions [completed]
Randomදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16