"මොකද,මොකද ටේහියුන්ගේ තාත්තා එයා නිසා"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"නැම්ජූන්! ආයූ කිඩින්ග් මී" ජින් කෑගැහුවම ජිමින් අතෙන් කට වහගත්තා,"ඒයි,මේක විකාරයක් හිතෙන්නැද්ද මේක පිස්සුවක් කියලා?" හොසෙක් අහනකොට යුන්ගි කලෙත් ඔලුව වනන එක,
"ඒත්,ඒත් හියුන් කොහොමද ඔයා කියන්නේ අර ජීහන් අන්කල් ජන්කුක්ගේ තාත්තා කියලා?"
"ඇයි එහෙම වෙන්න බැරි,ඔයාලට පේන්නැද්ද ජීහන්ගේ පෙලපත් නාමය ජියෝන්,අනික ජන්කුක් ජීහන් වගේමයි කියලා දැකපු දවසෙම කීවා නේද ජිමින් ඔයා?" නැම්ජූන් කියනකොට ජිමින් කරේ කරබාගෙන ඉන්න එක,
"හරි,ඒත් කොහොමද අපි කිසිම සාක්ශියක් නැතුව හිතන්නේ ඔය ජීහන් කියන්නේ ජන්කුක්ගේ තාත්තා කියලා?" යුන්ගි අහනකොට නැම්ජූන් කලේ ලාවට හිනා වෙන එක,
"ඇයි,ජන්කුක්ගේ ටීම් එක ඩාර්ක් ඩ්‍රැගන් උනේ,මම කියන්නේ අපි ඔක්කොමලා අදුරගන්න කලින් ඉදලා ජන්කුක්ගේ ටීම් නේම් එක එයා හිතලා දාගෙන නෑනේ,ජන්කුක් ඩයරි එකෙත් ලියලා ඒක" නැම්ජූන් කියනකොට අනික් හැමෝම කලබලෙන් බැලුවා
"එතකොට හියුන්,ඔයා කියන විදිහට ජන්කුක්ගේ ඩයරි එකේ තියෙන ඔක්කොම දේවල් ඇත්තද?"
"මම හිතන්නේ ජිමින් ඔව්!" ජිමින් බැලුවේ යුන්ගි දිහා යුන්ගි හිටියේ වෙනම කල්පනාවක,
"මට නම් හිතෙන්නේ අපි ලොකු උගුලක තමයි පැටලිලා ඉන්නේ,හැබැයි ටේහියුන් මොනවා හරි දන්නවා ඇති" යුන්ගි ඩයරි එක දිහා එල්ලේ බලන් කියනකොට නැම්ජූන් හිනා උනා,
"අනිවාරෙන්ම ටේහියුන්ට හංගන්න පුලුවන් දෙයක් මේ ලෝකේ නෑනේ" ජින් කීවේ ආඩම්බරෙන්,
"ටේහියුන් කියනකොට මතක් උනේ,එතකොට ටේහියුන් මේක දන්නේ නැද්ද?" ජිමින් අහනකොට නැම්ජූන් කල්පනා කලා,
"සමහරවිට,ඒත් මම හරියට කියන්න දන්නෑ"
______________________
ටේහියුන් හිටියේ අදුරු පාරක් දිගේ ඉස්සරහට යනගමන්,නිල් පාට හොනට් එක පැත්තකින් නවත්තපු ඔහු ඉදිරියට ඇවිදන් ගියේ හෙල්මට් එකේ ටික් එක පන්නන ගමන්,
YOU ARE READING
Champions [completed]
Randomදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16