7.our secret affair 🔞✔️😉

330 40 0
                                    

මෙතන ඉදලා යන්නේ ටේහියුන් කල්පනා කරන්න පටන්ගත්ත තැනට

ටේහියුන් කල්ප්නාවෙන් මිදුනේ ජිමින්ගේ කටහඩට...

අන්ද්වේ ටෙයියෝ මෙච්චර වෙලා ඔහේ හිටියේ අතීතෙද...

"ටෙයියෝ...මොකෑ බම් මේ...උබ නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ" ජිමින් ඇහුවේ මරාලයක් අත ලග ලුක් එකකින්

"උබනම් කියයි...මම මේ බැලුවේ බන් මොකක්ද කරන්නේ කියලා" ටේහියුන් ඔෆිස් එකේ තියෙන වෝල් එකට ඇස් යොමුකරමින් කීවේ ජන්කුක්ගේ කල්පනාව මොහොතකට අමතක කරලා

"ඇයි ඒ පාර මොකක්ද උබට උනේ" ජිමින් තමන්ගේ බ්ලේසර් එක හදාගෙන පුටුවෙන් නැගිටිනගමන් ඇහුවා

"ම්ම්ම්ම්....මොකක්ද උනේ නෙවෙයි මොකක්ද වෙන්නේ කියලයි උබ අහන්න ඕනේ"

"උබට අමු කැවිලද....කියන මගුලක් කියාම් හරියට...මට වැඩ ගොඩක් තියෙනවා"

"මිස්ට චෝයි බඩු ගෙනල්ලා බන්...මට එන්න කීවා බඩු ටික බලන්න"

"සීරියස්ලී....ශෝක් හැබැයි අලුත් බඩ්ඩක් ගත්තැහැකි"

"අනේ උබේ බඩ්ඩ....කියන්නෑ මම"

"මම යනෝ වැඩ ගොඩක් තියේ"

"පලයන් ඉතින්" ටේහියුන්ට රවපු ජිමින් එතනින් ගිහින් දොර ලග නැවතුනා

"හැබැයි පුතේ දැනගනිම් මේ පාර්ක් ජිමින් සැලෙනවද නෑ නෑ" ටේහියුන්ට විරිත්තලා එතනින් ගියපු ජිමින් දිහා හිනා වෙවී බලන් හිටපු ටේ එතනින් නැගිටලා ගියා

___________

ටේහියුන් හවස ගෙදර යන්න ලෑස්තිවෙලා බඩු ටික දාගෙන බයික් එකට නැග්ගම ජන්කුක්ගෙන් කෝල් එකක් ආවා

"බේබි....මොකක්ද ප්‍රශ්නේ" ටේහියුන් ගත් කටටම අහද්දී එහා පැත්තෙන් ජන්කුක් නෝක්කාඩුවට ගෙරෙව්වා

"අනේ අෆ්ෆා......මම මේ කතා කරේ ඉක්මනින් එන්න් කියන්න...අනික මම හැමවෙලේම ප්‍රශ්න දාගන්නේ නෑ හරිද" ජන්කුක් අන්තිම ටික තරහින් කීවා

"හ්ම්ම්...හ්ම්ම්...මම එනගමන් ඉන්නේ ඔහොම ඉන්න" ටේහියුන් එයාගේ සයිඩ් බෑග් එක දාගෙන බයික් එක රේස් කරා

Champions [completed]Where stories live. Discover now