12.Spring is still a long way off

122 26 5
                                    

"ඔයාලා ජියොන් ජන්කුක්ව අදුරනවද?"

ජන්කුක් එයාගේ ලෙක්ච එක ඉවර වෙලා එලියට එද්දිම ඇහුනේ ඒක.ජන්කුක් කෙලින්ම බැලුවේ සද්දේ ආව පැත්ත.

"දෙවියනේ....මෙයා මොනාද මෙහෙ කරන්නේ" ජන්කුක් තමන්ටම කියාගනිද්දි චූටි ඒ වගේම තියුණු ඇස් දෙකක් ජන්කුක් වෙතට එල්ල උනා.ඔව් ඒ ජිමින්!

"ජන්කුක්" ජිමින් දුවන් ආවේ ජන්කුක්ගේ අතින් අල්ලගන්න ගමන්

"අහ්....හි..හියුන්...ඔ..ඔයා මොකද ම්..මෙහේ කරන්නේ" ජන්කුක් ජිමින්ගේ අත දිහා කට ඇරන් බලාගෙන ගොත ගැහුවා

"මම...ඒවගෙන් වැඩක් නෑ ඔයාගේ ලෙක්චස් ඔක්කොම ඉවරද?"

"ආ...වට් නොන්සන්ස් ආ...ඔව් ඔව් ඉවරයි.....මොකටද"

"එනවා යන්න" ජිමින් ජන්කුක්ගේ අතෙන් ඇදන් ගියා.ඒත්

"ඒයි...කොට පාත්තයා අත අරිනවා මාව...මෙන්න හොරේක්...මාව පැහැරගන්නෝ...බේරග-" ජන්කුක් මරලතෝනි දෙද්දී වටේ මිනිස්සු අතෙන් කට වහන් මේ ජෝඩුව දිහා බලන් ඉන්නවා

"ජන්කුක් ජස්ට් ශට් අප්! ටේහියුන් කීවේ ඔයාව එක්කන් එන්න කියලා"

"හහ්? මගේ හියුන් එහෙම කරන්නෑ....අනික එයා මාව හම්බෙන්න ඕනේ නම් මට කියනවා ඔහෙට කියන්නෑ...මම වගේ කියුට් හැන්ඩ්සම් බෝයි කෙනෙක් දැක්කම හැමෝම ඇදගෙන යනවා තමහ්:)" ජන්කුක් එයාගේ ටිකක් දිග කොන්ඩේ පිටිපස්ස ඇගිලිවලින් ගැසුවම ජිමින් ඇස් රෝල් කලා

"ආශ්...ටේහියුන් මේ මනුස්සයා එක්ක කොහොම ඉන්නවද මන්දා ආ ජිමින් ඔවා හිතන්නෙපා මේ මනුස්සයා ගෙදර දාලා ඉන්නවා ඉ‍ස්සෙල්ල...අහරේ ඉන්නවනේ කැලෑ කොටියෙක් මාව කන්න බලන්" ජිමින් මුමුනද්දි ජන්කුක් ජිමින්ට රවන්න ගත්තා

"මොකද ආ"

"නෑ...තමුසේ නිකන් මන් දිහා බලන්නේ තමුසෙව අකමැත්තෙන් කසාද බන්දන්න යන ඔම්මා කෙනෙක් දිහා බලනවා වගේනේ " ජිමින් කියද්දී ජන්කුක් මහා හයියෙන් හිනා උනා

"මේ හලෝ....ආවනම් යමුද...විකාර දොඩවනවා ඔයා මාව වෙන කෙනෙකුට බැන්දුවොත් ටේ බෙයා ඔයාව ඉතුරු කරන එකක් නෑ හහ්:• "

Champions [completed]Where stories live. Discover now