13.the game is started

120 23 20
                                    

නිල්පාට උනත් අහස අද ගැබුරු බවක් පෙනේන්නට තිබුනා.... පුංචි කුරුළු පැටව් කෑගහනවා.....ඇත්තෙන්ම ලස්සනයි...... අහසේ ඉදන් පොලව දිහා බැලුවම කලබලකාරී ගතියක් පෙනෙන්නට තිබුනා.... පෘතුවී වාසියෝ මොකක් හරි කරන්න හදන්නේ.....

රතුපාට නිල්පාට ට්‍රක්‌ ගොඩක් ඒකපිට එක ඇවිත් බයික් බානකොට බයික් එකක් ලග මැකැනික්‌ කෙනෙක් එක්ක අයිතිකාරයාත් හිටියා.... ගැණුළමයි පිරිමි ළමයින්ගේ ඔල්වරසන් මැද කළු ඇදගත්ත මිනිස්සු ගොඩක් හිටියා.....

"ජන්කුක්..... පුදුම නැද්ද ඉතින්"

"ආ... ගෝඩ්.... ඇත්තටමද මේ.... ඔයා එහෙනම් මාව රයිඩ් එකක් බලන්න එක්කන් ආවා."

"අනිවාර්යෙන්..... කොහොමත් මට සැනසීමක් නැති වෙයි එක්කන් නවා නම්"

"හී හී...... ඒක නෙවෙයි හියුන් යන්නේ නැද්ද?"

"නෑ ජන්කුක්.... අද බැ..... අනික... මම ලබන සතියේ රයිඩ් කරනවා"

"හුම්....... මේක පටන්ගන්නේ කීයටද ටුටූ"

"එකොළහ පහුවෙයි"

"ඈ..... එතකොට මට නිදිමතයි නේ" ජන්කුක් ටේගේ පපුවේ මුණ අතුල්ලන්න ගනිද්දී ටේට හිනා ගියා

"ඔයා දොයියන්න..... මම ඇහැරවන්නම්... ම්ම්... හරිද"

"ඕඕ....."

ටේ ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් ගියේ හුරුපුරුදු රූප දෙකක් දැකල

"ඕඕ යුන්ගියා.... ජිමිනිත් ඉන්නේ" ජන්කුක් අත වැනුවම ජිමින් හිනා උනා

"මේ චිම්පන්සියෝ..... මගේ නම්බුව බේරලා දිනපන් ඈ" ටේහියුන් කියද්දි යුන්ගි කලේ හිනා වෙන එක විතරයි

"උබට ඔච්චරයිනේ කියන්න පුලුවන්" ජිමින් කීවම ජන්කුක්ටත් හිනා ගියේ ටේහියුන් ජන්කුක් දිහා අමුතුවට බලද්දි

"හරි මේ...මම යනවා...ටේහියුන් පුලුවන් නම් මේක පොඩ්ඩක් බලපන්කෝ...මුන්ව ශුවර් නෑ බන් මට" යුන්ගි එහෙම කියාගෙන ඉස්සරහට ගියේ ටේහියුන් එයාගේ කොට් එක ජන්කුක්ට දීලා බයික් එකේ එන්ජින් එක චෙක් කරන්න ගනිද්දි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පරිසරය නිස්කලංකයි....හරියට කුණාටුවකට කලින් වගේ....පුන්චි පුන්චි පිනිබින්දු පහලට වැටුනත් අද කවුරුත් නවතින පාටක් නම් නෑ....අහස එන්න එන්න අදුරු වීගෙන එද්දී අදුරු පාරක ලයිට් එලියකින් විතරක් ලොකු නුග ගහ ආලෝකමත් වෙද්දී රතුපාට දියරයක් වගේ දෙයක් බින්දුව බින්දුව පහලට වැටුනෙ බිම තියෙන රතුපාට ලොකු පැල්ලම තවත් ලොකු කරනගමන්.....

Champions [completed]Where stories live. Discover now