11.our first time

140 33 0
                                    

අදට ටේහියුන්ගෙයි ජන්කුක්ගෙයි ආදරේ පටන් අරන් මාස දෙකක් ජන්කුක් මූන නරක් කරගෙන හිටියේ එයාට ප්‍රොජෙක්ට් එක වෙලාවට බාරදෙන්න බැරි උන නිසා ජන්කුක් ඔහේ එයාගේ ප්‍රොජෙක්ට් එකත් අරන් ටේහියුන්ගේ ගරාජ් එක පැත්තට ඉබේම ඇවිදන් ආවා....

මහා හයියෙන් වැස්සක් වැස්සේ ජන්කුක් අඩ අඩම ටේහියුන්ගේ ගරාජ් එක ඉස්සරහාට වෙලා හිටගෙන ඉද්දී

"දෙයියනේ ජන්කුක්" p'sam දුවන් ඇවිත් ජන්කුක්ව ඇතුලට ගත්තා...p'sam කියන්නේ ටේහියුන්ගේ ගරාජ් එක බලාගන්න කෙනා කොටින්ම ටේහියුන්ගේ හවුස් පාට්නර් කීවොත් හරි

"මොකද ලමයෝ මේ හොදටම තෙමිලා ඇයි මට කතාවත් නොකලේ...ඔයගේ අර වසවර්තියට අහුවුණා එහෙම නම් මෙතන සැනසීමෙන් ඉන්න නෑ"

"ම....මට ට්..ටේව හම්බෙන්න.....ඕ...ඕනේ"

"ජන්කුක් මොකද මේ"

"මුකුත් නෑ"

"ම්ම්ම් හරි එහෙනම් ඔයා ටේහියුන්ගේ කාමරේට යන්න මම එයාට එන්න කියන්නම්කෝ"

"හ්...හරි"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"p'sam මොකද මේ හේයි"

"ටේහියුන් වැස්සෙම ඇවිල්ලා"

"නැතුව බෑනේ"

"ආන් උඩ බලන්න ගිහින්"

ජන්කුක් උඩට ගියගමන් p'sam ටේහියුන්ට කෝල් එකක් ගත්තා ඉතින් ඒ නිසයි ටේහියුන් මෙච්චර ඉක්මනින් ආවේ

ටේහියුන් කීව කලබලෙන් උඩට දිව්වේ ජන්කුක් ගැන හිතේ ලොකු බයක් ඇතිවෙනකොට ආවටත් වඩා වේගෙන් ටේහියුන් ඉස්සරහාට දිව්වා

"බ්...බේබි" ඈත තියාම ටේහියුන් ජන්කුක්ට කතා කලාම ටේහියුන් ජන්කුක් ලගට ගිහින් එයාගේ අත් දෙපැත්තට දික් කලා

එ සැනින් ජන්කුක් ටේහියුන්ගේ පපුවට හේත්තු උනේ ජන්කුක්ගේ එකම සැනසීම ඒක වගේ ජන්කුක් අඩ අඩම ටේහියුන්ගේ පපුවට ගගහා කෑගැහුවා....පුලුවන් තරම් හයියෙන් ඇඩුවා සේරම වේදනා කදුලු කරේ ටේහියුන්ගේ පපුවට..

"හ්...හියුන්....ම්...මට ස්......සමාවෙන්න......මම හැමදේම ගානකට ග්...ගත්තේ නැති න්....නිසා තමහ් ප්‍රොජෙක්ට් එක බාරදෙන්නත් බ්....බැරි උ...උනේ" ජන්කුක් ඉකිගහන්න ගත්තේ ටේහියුන් ජන්කුක්ගේ කන පිටිපස්සෙන් තොල් තියන් පිට අතගාද්දී

Champions [completed]Where stories live. Discover now