2.The ride

453 51 17
                                    

"යාආඅ...පාර්ක් ෆකින් ජිමින්....තෝ...මොකක්ද බල්ලෝ ඒ කීව හරුපේ" ටේහියුන් deep voice එකකින් කෑ ගහද්දී ජිමින්ට උනත් තරහා ගියා...හේ හේ..

"චටාස්"💥

ජිමින් ටේහියුන්ගේ පස්සට දේයි ගාලා දුන්නම හිටන් ඉදපු ටේහියුන්ට පුටුවේ ඉන්දවෙලා තඩි කෙල ගුලියක් ගිලුනා

"මොකද මිනිහෝ තෝ බෙල්ල මිරිකලා වගේ කෑ ගහන්නේ...ඉදගනිම්...තොට මම කියන්නෑ...කට වහගෙන කාපන් වෙලා යනවා හොදටම" ජිමින් එයාගේ කොට ඇගිල්ලක් දික්කරලා රවපුවම අල්ලපූ පුටුවේ හිටපු ජන්කුක් තඩි කෙල ගුලියක්ම ගිල්ලා..

"අහ්ම්...මේ...මාත් මේ යනෝ...දැනටමත් සෝහෝ ඇවිල්ලා ඇති..අද project එක බාරදෙන්නත් තියෙනවා" ජන්කුක් හෙමින් නැගිටලා මේසේ අස්කරලා දාද්දී ටේහියුන් ජිමින් දිහා අමුතුවට බැලුවා

"මොකද තෝ" ජිමින් ටේහියුන් දිහා රවපුවම ටේහියුන් ජිමින් පැත්තට හැරුනා

"එදා...මායි කුකී ඩේට් එකකට ගියා සිකුරාදා" ටේහියුන් බැරෑරුම් මූනකින් කියද්දී ජිමින් කලපනාකාරීව අහගෙන හිටියා

නෝ ජිමින්! කියන්නත් බෑ මේ කිම් ටේහියුන් උබට ගේමක් දෙන්නද කොහෙද යම්නේ කොම්ලෝ...be careful
"ඉතිං" ජිමින්ට ඕනේ උනා ඉක්මනින් ටේහියුන්ගේ විකාර ප්‍රශ්නෙට උත්තර දෙන්න...

"ජින්ජේ හොරකරනවා" ටේහියුන් නොරිස්සුම් පෙනුමක් ආවේශ කරගනිද්දී ජිමින් උඩ බිම බැලුවා

"මොකක්" ජිමින්ට තාමත් පුදුමයි

"ඔව්...එදා එයාලා washroom එක ලග කතා උනා" ටේහියුන් ජිමින් දිහා නොබලම එදා සිද්දිය මතක් කලා
°
°

°

°

°
°

°

°

Flash back

උදේම ටේහියුන් ගෙදරින් එලියට බැස්සේ ජන්කුක් එක්ක අද එලියට යන්න කියල...ජන්කුක් ලස්සන කහපාට ටීශර් එකකට සුදු පාට ට්‍රවුස එකක් ඇදලා ඉද්දී ටේහියුන් ඩෙනිම් එකකට බ්ලැක් ෆිට් ටීශර්ට් එකක් ඇදලා හිටියා..දෙන්නම බයික් එකට ගොඩ උනේ ජන්කුක්ට අද බයික් එකේම යන්න ඕනේ කීව නිසයි..

Champions [completed]Where stories live. Discover now