not an update

58 10 7
                                    

මට දෙයක් කියන්න ඕනේ දන්නවද,මේකට හොද ප්‍රතිචාර තිබුනු බව ඇත්ත,ඔයාලා කතාව මගහරිනවා මට දැනගන්න ඕනේ ඇයි ඒ,

මම ලියන විදිහට කැමති නැද්ද,හරි නැද්ද කතාව,අවසානෙට කමෙන්ට් දාලා තියෙනවා චැප්ටර් 13 එතනින් එහාට ඇත්තටම නෑ,

0
0
0
0
හැමතැනම ඒක ලෑස්ට් අප්ඩේට් එකේ වීව් දෙකයි ඇයි මෙහෙම කරන්නේ,කතාව හොද නැද්ද,මම කතාව දාන නිසා ඔහේ කියවනවද ඔයාලා,ඇත්තටම මම සාර්ථක නැද්ද ලමයි,මට ඇඩෙන්න වගේ,

first chapter එකට වීව්ස් 255ක් වෙලා ඇයි ලාස්ට් අප්ඩේට් චැප්ටර් එකට වීව්ස් 2ක් ආවේ,මොකක්ද මගෙන් උන වැරැද්ද,මගේ අප්ඩේට් පරක්කු එකද,

දන්නවද මම මෙහෙම කවදාවත් වීව් වෝට් බලහත්කාරයෙන් ඉල්ලලා නෑ මාත් එක්ක හිටපු අය මේක දන්නවා,ඒත් මාව ඒ තැනට පත් කලේ ඇයි ඔයාලා,මට හරි දුකයි,මම තරහා නෑ ඒත්,එත් මට රිදෙනවා,මගේ වැරැද්දක් කියන්නෙත් නෑ ඔයාලා දන්නවද වෙනදට 30/50ක් වීව්ස් තිබ්බ කතාව එන්න එන්න වීව්ස් පවා අඩු උනා වෝට් කමෙන්ට් නැතත් වීව්ස් ටිකක් හරි තියෙනවා නේද දෙයියනේ කියලා මම මේක ලිවට දැන් ඒකත් නෑ,මම අප්ඩේට් එකක් දෙන්න ආවේ,ඒත් අවසානෙට වීව්ස් 2ක් තිබිල මොකක්ද ඇත්තටම ඇති වැඩේ,මම අප්ඩේට් මෙහෙම නිකන් දීලා,මම දන්නවා මේක තමයි මගේ first 1K story එක මම හරි ආදරෙයි මේ කතාවට,මම ලොකු ගේමක් දීලා මේක ලියන්නේ,ඇත්තටම මට ලෙඩක් තියෙනවා ලමයි,එහෙම තියාගෙනත් මම අප්ඩේට් දුන්න එකද වැරැද්ද,නැත්තම් ඔයාලා විස්වාස කරපු එකද,කියන්න මගේ ඩේසිමල්,මම ඔයාලා විස්වාස කරපු එකද වැරැද්ද,මට ගොඩක් දුක හිතෙනවා,මම ස්ට්‍රෝන්ග් තමයි හැබැයි මාව ඉක්මනින් කඩන් වැටෙනවා,මම හරි බොලදයි,ඇයි ඉතින් මම බලාපොරොත්තු තියාගත්තේ නේද,

මම ස්ටොරි ලියන එක නවත්තන්නම් ඒක තමයි හොදම දේ මට හිත රිද්දගන්න ඕනේ නෑ,සමාවෙන්න මම අතරමං කලාට ඔයාලාත් මට තව සපෝර්ට් නොකරම ඉන්නවනම් තව මොනාද ඩේසි මල් මම මේකේ ඉදලා තේරුම,මගේ හැමදේම ඔයාලා,එකපාරටම මාව මෙහෙම කඩන් වැටුනාම මට හරි බයයි,ආපහු මම මානසිකව වැටෙයි කියලා,මං මහන්සිවෙලා හදාගත්ත මානසික මට්ටම ඇයි මම නැතිකරගන්නේ,

මම නපුරුද,

මම ඕනවට වැඩීද,

මගේ වැරැද්දක් තියෙනවාද,

ඇත්තටම අහන්නේ,

මම නවතින්නද,

කියන්න මට,

අඩුම මොකක් හරි ප්ලීස්,

මම බෙග් කරනවා,පලවෙනිපාරට,ඇයි මෙහෙම කරන්නේ,මට රිදෙනවා ඩේසි මල්

😣💔

ඒත් මම ඔයාලට ආදරෙයි තීරණය කරලා බලන්න

මාව ඕනිද එපාද කියලා 😣💔

Champions [completed]Where stories live. Discover now