"I'm falling love with you soo fucking lot" ටේහියුන් හිටියේ ජන්කුක්ගේ මූනට හොදටම එබිලා,ජන්කුක්ගේ ඇස් ලොකුවෙලා කම්මුල් රතුවෙලා,
"Are you kidding me" ජන්කුක්ගේ ඇස් තවත් ලොකු උනාම ටේහියුන් තව ටිකක් ජන්කුක්ව බැම්මට තද කරේ ජන්කුක් ලොකු ඇස් වලින් නොනවත්වා බලන් ඉන්නකොට
"මම විහිලුවක් කරනවා වගේ බූටිට පේනවද? ම්ම්ම්" ටේහියුන් තවත් ජන්කුක්ට තද උනේ ටේහියුන්ගේ මුලු ඇගේම ශක්තිය ජන්කුක්ගේ ඇගට පටවලා,ටේහියුන් වගේ නෙවෙයි ජන්කුක් තාම පොඩී ටේහියුන්ට වඩා අවුරුදු 2ක් බාලයි,ඒත් ටේහියුන් ඇත්තටම හෙන ලොකුයි ජන්කුක් එක්ක බලනකොට,
"ඔහ්....ඒත් මේ...මං-" ජන්කුක් කියන්න කලින් ටේහියුන් ජන්කුක්ව අතෑරියා,ටේහියුන් තද උන පාරට ජන්කුක් රතුවෙලා,
"ඔයා ඕන තරම් කල් ගන්න කුක්...බූටි වෙනුවෙන් ඕන කාලයක් මම බලන් ඉන්නම්" ටේහියුන් ජන්කුක්ගේ කම්මුලේ හාද්දක් තියලා ඉවරයි,ජන්කුක්ට මොකුත්ම කියාගන්න වෙලාවක් නෑ,කාඩ් එකක් අතට දීපු ටේහියුන් දුවලත් ගිහින්,ටේහියුන් යන දිහා බලන් හිටපු ජන්කුක් ලාවට හිනාවෙලා බෙල්ල පිටිපස්ස කැසුවා
"ආඅහ්...මෝඩයා....මම තමුසෙට ක්‍රශ් ඕයි" ජන්කුක් තමන්ටම මුමුණද්දි ටේහියුන් අතේ ගුලි කරපු කාඩ් එක දිහා ජන්කුක් බැලුවා,
Kim taehyung
Seoul international university
The Artist of home planes
Tel:081-##########කාඩ් එකත් ටේහියුන් වගේමයි හරි ලස්සනයි,ජන්කුක්ට හිතුනේ එහෙම,ජන්කුක් හිනාවෙලා කාඩ් එක බෑග් එකට දාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියේ හිනාවෙවී,ඔහ් කවුද විස්වාස කරන්නේ අර මහලොකු කිම් ටේහියුන් ජියෝන් ජන්කුක්ට ආදරෙයි කියලා
______________
කොහොමින් හරි හවස් වරුව ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරි වේගෙකින් bio ක්ලාස් ඇරිලා ජන්කුක් තට්ට තනියෙන් පට්ට කරුවලේ එයාගේ ගෙදර එන ගමන් තමයි හිටියේ ජන්කුක් හිටියේ සැහැල්ලුවෙන්,ජන්කුක් සාමාන්‍යයෙන් පන්ති ඇරිලා යනකොට හුගක් වෙලාවට ජන්කුක් තනියෙන් කතා කරන්න පුරුදු වෙලා හිටියා ඉතින් ජන්කුක් තාම තනියම කතා කරනවා,
YOU ARE READING
Champions [completed]
Sonstigesදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16