5.what the hell Mr.taehyung (our second meet)

188 41 3
                                    

එදා university studentsලා කට්ටියම ගියේ university එකට යාබදව තිබ්බ coffee shop එකට..

"අම්මෝ ජන්කුක් ඔයානම් මාරයි" ජීහෝ කීවේ යොන්ජුන්ට ඇහැක්ගහන ගමන්

"ඇයි" ජන්කුක් කටේ කේක් කෑල්ලක් පුරවලා හපන ගමන් තොලුත් උල් කරගෙන ඇහුවා

"ඇයි අහන්නේ...මේ පාර අසයිමන්ට් එකත් ටොප් ඔයානේ...ඔයාගේ අසයිමන්ට් තරම් අපේ ඒවා පර්ෆෙක් නෑනේ" යොන්ජුන් කියද්දී ජන්කුක් හිනා උනා

"මේ ඔයාලා දන්නවද මෙතන විශේෂත්වයක් තියෙනවා" යන්සෝ කීවේ කින්ඩියට

"ඔහ්....ඔයාලා කියන්නේ ටේහියුන් ගැනනේ" එහා මේසේ හිටපු කෙල්ලෝ දෙන්නෙක් එයාලගේ පුටුත් හරවන් කොල්ලෝ තුන්දෙනා ඉන්න තැනට ආවා

"අනිවා...මේ ටේහියුන්ගේ favorite cafe එකනේ....එයා හැම සෙනසුරාදාම මෙහෙට එනවා....ඉතින් අදත්...." ජීහෝ ඇහැක් ගහද්දී එහා පැත්තේ හිටපු කෙල්ල ජන්කුක් දිහා බැලුවා

"ආශ්....ටේහියුන්....මේ මනුස්සයට හැමතැනම ඉන්නෝනෙද...අයිඩ්ල් කෙනෙක්වත් මූ තරම් ප්‍රසිද්ධ නැතුව ඇති" ජන්කුක් මිමිනුවේ තවත් කේක් කෑල්ලක් කන ගමන්....දෙවියන්ගේ වාසනවට ඒක කාටවත් ඇහුනේ නෑ...ඔව් ඔව්...දෙවියන්ගේ වාසනාවට තමහ්....ඇයි ඉතින් ජන්කුක්ව බේරගන්න ගිහින් දෙවියන්ට ගුටි කන්න උනොත්....ටේහියුන් ඒ තරමට ප්‍රසිද්ධයිනේ

නිල් පාට හොනට් එක cafe එක ලග නැවතුනාම විනාඩි දෙකකින් cafe එකේ දොර ඇරුනා

"ටේහියුන්" ඔහ් ටේහියුන්ට ෆෑන්ස්ලා ගොඩාආයි වගේ

"හායි ගායිස්...කොහොමද ඉතින්" ඒ ගැඹුරු කටහඩට ගැස්සුන ජන්කුක් ටේහියුන්ගේ පැත්තට හැරුනා

"අහ්....මෙයා....මෙයාද එතකොට ටේහියුන් ගෝඩ්" ඔව් ජන්කුක් දැන් තමයි දැනගත්තේ එදා එයාට උදව් කලේ ටේහියුන් කියලා

ඔහ් ගෝඩ් ජන්කුක් ඔයා මෙච්චර වෙලා බැන්නේ ඔයාගේ ටේහියුන්ට නේද

වෙයිට් ඔයාගේ ඔහ් නූනූ...ඔයාගෙද එයා...නෝටියා

"ටේහියුන් හැමදාම දැන් මෙහෙට එනවා නෙද" ජීහෝ ඇහුවේ කොල්ලෙක් එක්ක කතා කර කර හිටපු ටේහියුන් එයාලගේ ටේබල් එක පැත්තට එනවා දැකලා

Champions [completed]Where stories live. Discover now