6.pay for me

166 44 1
                                    

"ආශ්....ඇත්තටම මොන මගුලට මගේ බේබී ඊයේ කැඩුනද මන්දා"

"අන්ද්වේ ඔම්මාඅ...මම දැන් සමාජෙට මූන දෙන්නේ කොහොමද"

"ඒ උනහපුලුවා දන්නෑ මම කවුද කියලා ඕකට ඉදපන්කෝ මම අඹරන්න ගුලියක් ගල් මූසල නාකි කොටියා"

ජන්කුක් මේ කතා කරන්නේ~ නෑ බනින්නේ සෝහෝ එක්ක කොරිඩෝ එක දිගේ lecture hole එකට යනගමන්...කාටද මේ පොඩි හාකොල්ලා බනිනවා ඇත්තේ

"මම ඕකව ඉතුරු කරන්නෑ~" ජන්කුක් එහෙම කීවා විතරයි මහා හයියෙන් ගොරවන්න පටන්ගත්තා

"ආශ්....තමුසේ තමුසෙට දැන් මාව විහිලුවක්ද ආ"

"ඇයි ඇයි....ඇයි අදත් තමුසේ ආවේ එදා වගේ අදත් මගේ ජීවිතේ කඩාකප්පල් කරන්නද ආ අර ටේහියුන් කියන මීහරකද තමුන්ව එව්වේ කියනවා"

"ජ...ජන්කුක්" සෝහෝ තුස්නිම්භූත වෙලා බලන් ඉද්දී ජන්කුක් තවත් අත් කකුල් දික් කර කර වැස්සට බනින්න ගත්තා

(ඇත්තටම ඔයාලා හිතන්නකෝ සෝහෝ ඔච්චර වෙලා තනියම කියවන පුන්චි ජීවියා දිහා මොන ලුක් එකකින් බලන් හිටියද කියලා)

"ඇයි.....මොකද ඔයාට උනේ ඒපාර" ජන්කුක් තොලුත් උල් කරන් කෙන්තියෙන් රතුවෙලා ගිහින්

"ඔයා කීවේ ටේහියුන් ගැනද...........ඔමාආආආ....ඒ කියන්නේ ටේහියුන් ඔයාව අදුරනවා..ඕඕ ගෝඩ් මයි ගෝඩ්....අදනම් කොල්ලට හද පායලා වගේ" සෝහෝ කීවේ උඩ පැන පැන

"ආශ් කට වහනවා බූරූ තඩියා....ටේහියුන් ඕකා ගැන මට කතා~" ජන්කුක් එයාගේ උපරිම තාත්වික රගපෑම් දාලා ටේහියුන්ට බනිද්දී මේ නාට්‍ය බලන් හිටපු සෝහෝගේ වාසනාවට හෝ අවාසනාවට ජන්කුක්ගේ phone එක ring උනා

"කවුද" සෝහෝ කටත් ඇරන් ජන්කුක්ගේ phone එකට එබුනා

"මයි බේබී හදලා වගේ" ජන්කුක් ඉකමන්ට දඩිබිඩියේ call එක answer කලා

"හෙලෝ"

""හෙලෝ මිස්ට ජන්කුක් ඉන්නවද""

"එයා තමහ් කතා කරන්නේ"

""ඔහ්.....අපි ඔයාගේ කාර් එකේ වැඩ ඔක්කොම ඉවර කලා ඇවිත් අරන් යන්න පුලුවන්""

"ඇහ්....මෙච්චර~ ඔහ් හරි මම එන්නම්කෝ"

"ඇයි මොකක්ද කීවේ" සෝහෝ බලන් හිටියේ මේ ඕපදූපේ ඉක්මනින් හොයාගන්න

Champions [completed]Where stories live. Discover now