"ඔෆිසර් ඔෆිසර්" හොසෙක් ගැස්සිලා ගියේ බිබී හිටපු සිගරට් එක බිමට වැටෙද්දී
"චෝයි...මොකද මේ?" හොසෙක් ඇහැක් උස්සලා ඇහුවම චෝයි හොසෙක් ලගට දුවගෙන ආවා
"යොන්සෙයොක්ව අල්ලගත්තා" හොසෙක්ගේ ඇස් උඩ ගියා යොන්සෙයොක්...එයා මෙච්චර කල් හොයපු කෙනා හම්බෙලා...how can he believe it....
"goddamn.....are you serious?" හොසෙක් ඇහුවේ ඇහිබැමක් උස්සලා
"yes sir....no doubt here" චෝයි කීවේ හිනා වෙලා..ඒ හිනාව සත්‍යාවාදී හොසෙක්ට තව මොනවත් ඕනේ නෑ ඒකට
"what the Hell goddamn......යමු පරක්කු නොවී" හොසෙක් ඉක්මනින් පියමැන්නේ හිතේ උතුරන සතුට පැත්තකින් තියලා...හැමදේම හරියන්නයි යන්නේ...හොසෙක්ගේ හිත එහෙම කෑගැහුවට දෛවය ඔවුන්ට එහෙම ලේසියෙන් සෙල්ලම දිනන්න දෙන එකක් නෑ
______________
"හෙලෝ...මේ ජියොන් ජන්කුක්ද?" නාදුනන කටහඩකින් හිමි කාන්තාවක් ටේහියුන්ගේ නිවසේ රිසිවරයට ඇමතුමක් අරන් ටේහියුන් ඒක ආන්ස' කරනවා.ඒත් ගත් කටටම මෙහෙම ම ඇහුවම....ඒකත් ජන්කුක් ඉන්නේ ටේහියුන්ගේ ගෙදර කියලා කොහොමද හරියටම දන්නේ?
"අම්...මේ කවුද?" ටේහියුන් ජන්කුක් දිහා බැලුවත් ජන්කුක් පිගානට එබිලා හොදට කනවා.ටේහියුන්ට හිනා.මේ කොලම් මල්ල දැකලා.ටේහියුන් ආපහු ෆෝන් එකට අවදානය දුන්නා
"මම මෙඩ්ලින්...ජන්කුක්ගේ පොඩිකාලේ බාරකාරයා කතාකරන්නේ...ඇත්තටම මට කියන්න පුලුවන්ද මේ ජන්කුක් මහත්තයද කියලා?"
"ආම්...මම එයාගේ හස්බන්ඩ් කතා කරන්නේ...ජන්කුක් මේ වෙලාවේ වැඩක ඉන්නේ මොකක්ද ප්‍රශ්නේ?"
"මේකයි මහත්තයෝ....ජන්කුක් මහත්තයගේ parents ලා අපේ ගෙදර ආවා අද-"
"මොකා?....ජන්කුක්ට එහෙම කිසිම parent කෙනෙක් හිටියේ නෑ" ටේහියුන් රිසිවරය දිහා බලලා ආපහු කනේ තියාගත්තා
"ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ එහෙම දෙයක් ඒත් එහෙම දෙන්නෙක් ඉදලා ...එයාලා කියන විදිහට එයාලට ජන්කුක් මහත්තයාව ලමයා මැරුනා කියලා එයාලගෙන් වෙන් කරලාලු"
"හරිමිස් මෙඩ්ලින් මට කියනවද ඔය කියන දෙන්නගේ නම්?"
"ඇයි බැරි....එක්කෙනෙක් ජියොන් සේබින් අනික් කෙනා ජියොන් යූරි"
YOU ARE READING
Champions [completed]
Aléatoireදැකපු හැමදේම හීනයක් නම්?? එකතුවෙන්න මාත් එක්ක මේ ඔවුන්ගේ කතාවයි. Started date-2022.12.06 Ended date-2023.10.16