4.past of us (our first meet)

200 40 7
                                    

"මෙහ්...උබද බොටම්" ජිමින්ගේ වචනෙට ටේහියුන්ගේ කටේ තිබ්බ වතුර ටිකත් බිමට හැලිලා ගියා

"මොකක්ද ගොඩ්සිලයෝ උබ කියන්නේ" ටේහියුන් ජිමින්ට රව රව ඇගේ වතුර ටික පිහලා දැම්මා

"නෑ....ජන්කුක්ගේ බෙල්ලටත් වඩා හයික්ස් උබේ බෙල්ලේ තියෙනවා ඒකයි" ජිමින් හිනා වෙවී ටේහියුන්ට ගහන්නේ පිස්සෙක් වගේ

"පල බල්ලෝ යන්න....ඇටි රිලවා...උබට දැන් එහෙමද පේන්නේ" ටේහියුන් ජන්කුක් මූන මතක් කර කර ජිමින්ගේ මූන දිහා බැලුවා

"ඇත්තටම...උබ වෙනස්වෙලා බන්...හෙනටම....එදා....එදා තමයි මාත් දැනගත්තේ උබ ඇත්තටම ඒ කොල්ලට කැමති ඇති කියලා...ජන්කුක් උබව වෙනස් කරලා බන්" ටේහියුන්ගේ මූනේ ඇදුනේ විසේකාර හිනාවක් එයාට මතකයි මීට මාස පහකට කලින් ජන්කුක්ව එයාට හම්බුන විදිහ

_________________________• me mind •_________

සෝල් නගරේ ගොඩක්ම ලස්සන වැස්සට කියනවලුනේ එදාත් ලොකු වැස්සක් සෝල් නගරේ පුරාම කරක්ගැහුවා

කලු පාට කාර් එක ඇතුලේ play උන සින්දුවේ තාලෙට drive කරපු කඩවසම් තරුනයා ගානට පැද්දුනා

"අහ්...මේ වැස්ස නම්" සින්දුවේ තාලෙට මුමුනමින් වැස්සට දොස් කියන තරුනයා එකපාරටම බය උනා

"ආහ්...මයි බේබී...මොකක්ද උනේ ඔයාට....ඇයි ස්ටාර්ට් වෙන්නේ නැත්තේ.....ආආආආහ්....ඇයි මටම මෙහෙම වෙන්නේ" කොල්ලගේ කටේ සද්දේ කොච්චරද කියනවනම් car එකේ තිබ්බ කී ටැග් එක පවා හෙල්ලිලා ගියා

"මේ වැස්සනම්...සාපයක්...මම දැන් මොකක්ද කරන්නේ...ඔම්මාආ" කොල්ලා කොන්ඩේ අදින ගමන් දගලද්දී නිල් පාට හොනට් එකක් කොල්ලගේ කාර් එක ලග නැවතුනා

"ටික්...ටොක්" කාර් එකේ ජනේලෙට තට්ටුවක් දාපු හැඩිදැඩි තරුනයා ඇස් දෙක විතරක් පේන්න තිබ්බ හෙල්මට් එකේ ග්ලාස් එක උස්සලා බලන් හිටියේ පුන්චි කොල්ලට උදව් කරන්න

"අහ්.." කොල්ලා ජනේලෙන් එලියට ඔලුව දාපුවම තරුනයා කාර් එක ඇතුලට එබුනා

"මට උදව් කරන්න පුලුවන්...ටයිර් පන්ච් එකක් වගේ" තරුනයා කීවේ බයික් එකෙන් බැහැලා කාර් ඒකේ ටයර් එකට කකුලෙන් ගහන ගමන්

Champions [completed]Where stories live. Discover now