05.. පස්වෙනි හැරවුම ....

2.4K 555 342
                                    

📖️📖️ Back To School 📖️📖️ ...

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

ඉතින් තවත් දවසකට හිරු උදාවිය.... ශාන්  මුලුතැන්ගෙය තුල උදෑසන ආහාර සූදානම් කරමින් සිටින අතර දුරකතනය නාදවෙන්නට පටන්ගත්තේය ...

" good morning පපා..."

" good morning පුතා....ඔයා වැඩට යන්නද හදන්නෙ...."

හැමදාමත් මෙන් ඉතා සන්සුන් නමුත් ගැඹුරු පියාගේ කටහඩ ශාන්  අසාගෙන සිටින්නේය .....

", තාම බ්‍රෙක්ෆස්ට් ගන්නවා පපා...."

කෑම එකත් කිචන් එකේ ඇති කුඩා ටේබල් එක මතින් තැබූ ශාන්  එතැනින්ම අසුන් ගන්නා ගමන් කීවේය...

" මම next week එකේ බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා ...."

ඉතින් ශාන්ගේ  මුහුණට හරි අපූරු සිනහවක් මතුවුනේය ...

" කොයිතරම් හොඳයිද.........හදිස්සියේ මොකක් හරි උවමනාවකට ද පපා..."

ශාන්  සතුටින් නමුත් තරමක් කුතුහලයෙන් යුතුව ඇසුවේය ...

" invitation එකක් තියනවා......ඇවිල්ල ම විස්තර කියන්නම්කෝ....."

ඔහු සිනාසෙමින් කීවේය ...

" හරි පපා.... කොහොමත් weekend එකේ නේ එවෙන්නේ........එන්න කලින් කියලා එන්න...."

ශාන්  ඇමතුම අවසන් කර ඉක්මනින් ආහාර ගත්තේය .... ඒ අතරත් ඔහුට ඊයේ යීබෝගේ පැමිණීම සිහිවෙන්නේය...

" පැන මුදියන්සේ වගේ එකින් එකට ප්‍රශ්න අහනවා......."

ශාන් තනිව සිනාසෙමින් මුමුණමින් ආහාර ගත් අතර ඉක්මනින් සූදානම් වී පිටත්වුනේය...

" good morning ශාන් ...."

ශාන්  ස්ටාෆ් රූම් එකට ඇතුල්වෙද්දීම මිස්ටර් ලියන් ලයි ඔහු සොයාගෙන ආවේය .....

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Where stories live. Discover now