📖️📖️ Back To School 📖️📖️ .............
udeni94 නංගා.......හරිම ලස්සන කවර්පික් එකක් ....ආදරෙයි ඉතින්........... 💚❤️💛
📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️
.
." Good morning සර්................."
අද ක්රීඩා කටයුතු ආරම්භ වන්නේ හවස් වරුවෙ නිසා සුපුරුදු පරිදි උදෑසන කාල පරිච්ඡේද 4 ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේය... ශාන් සුපුරුදු පරිදි 12, C පන්තියට එද්දී පන්තිය ඇතුලේ එකම කාල ගෝට්ටියකි...නමුත් ශාන් පන්තියට ඇතුල් වෙද්දිම ළමුන් සියලුම දෙනා කී කරුණ තම තමන්ගේ අසුන්වල වාඩි වී ගුරුවරයාට සුබ පැතුවේය...
" good morning ........"
ඉතින් වෙනදාටත් වඩා සිනාසෙමින් සිටිනා යීබෝව දුටුවිට නම් ශාන්ගේ සිතට කුතුහලයක් ද ඇති වෙන්නට පටන් ගත්තේය.... ගෙවී ගිය දින කිහිපයේම ඔහු පාසල ආරම්භ වෙද්දීම පන්තියට පැමිණ සිටියේය..... අදත් එලෙසින් ම පැමිණ සිටින අතරම පුදුමාකාර සතුටකින් සිනහසෙමින් තමන් දෙස බලා සිටින ආකාරයත් දුටුවේය....
" සර්..........."
shan අත්දෙකත් පිටුපසට කර බැඳ ගෙන පංතියේ මැදින් ඇවිද යද්දී කැතී හුනස්නෙන් නැගිට්ටේය......
" ඔව් කියන්න කැතී...."
පන්තියේ කෙළවරටම ඇවිදගෙන ගිය ශාන් ආපසු හැරී එතන හිටගෙන කැතීදෙස බලා කීවේය ....
" ප්රින්සිපල් සර් කිව්වද ඉස්කෝලේ වෙලාවේ චොකලට් දෙන්න එපා කියලා..."
කැතී එක්වරම අසද්දී ශාන් අසලම සිටින යීබෝ කාටත් නොපෙනෙන්නට ඔහුගේ වැලමිටෙන් ශාන්ගේ ඉනට ඇන්නේය ...
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...