📖️📖️ Back To School 📖️📖️ ....
Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් ඉතින් පුංචි තෑග්ගක්...💚❤️💛
📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️
උදෑසන හත පමණ වනතුරු යළිත් කිසිදු සද්දයක් නොතිබුණු අතර ෂැංහයි දුම්රිය පලට හෝරාවක් පමණ තිබියදී යලිත් යීබෝගේ අංකයෙන් ඇමතුමකී......
" අනේ ඔකූ........."
යීබෝ ඉකිගසමින් හඬමින් ඇමතුම සම්බන්ධ කර ගද්දි ශාන්ට උන්හිටි තැනුත් අමතක විය..
**
" ඇයි අඩන්නේ චූටි .....මොකක්ද උනේ ......."
ශාන් කලබලයෙන් අසද්දී ඔහු අසල අසුන්ගෙන සිතින් වයෝවෘද්ධ මිනිසාත් හිස ඔසවා ඔහු දෙස බැලුවේය...
" යූනා එයාගෙ මමා එක්ක ....... යීබෝ තාම නොදන්නවා උනාට එයාගෙ මමාට දැන් ලොකු ළමයිත් ඉන්නවා.... කියලා කියනවා මට දැන් ටිකකට කලින් ඇහුනා......."
මුලින්ම ශාන් සැනසුම් සුසුමක් හෙලුවේ ඔහුට කරදරයක් නැති බව අවබෝධ කරගත් කර ගත් නිසාවෙනි.... මේ කතන්දර කවදා හෝ යීබෝ දැන ගන්නා බව සැබෑවකි නමුත් එය මේ ලෙසින් සිදු වේවි යැයි shan කිසිදිනක සිතුවේ නැත....
" හරි දැන් ඔයා කොහෙද ඉන්නේ..."
ශාන් සන්සුන්ව යීබෝගෙන් ඇසුවේය ...
" මං ඉන්නෙ ඔයාගෙ ගෙදර......"
" හ්ම්ම්....තව ටික වෙලාවකින් මම ගෙදර එනවනේ ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු.....දැන් ගේ ඇතුලටම වෙලා හොඳ ළමයා වගේ ඉන්න........තේරුනාද ......"
" හ්ම්ම්ම්ම්...."
ශාන් සැනසුම් සුසුමක් හෙලමින් ඇමතුම අවසන් කලේය....ඔහු එහෙන්මම කුවාන් හට ඇමතුමක් ගත්තේය .....
YOU ARE READING
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfiction❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...