📖️📖️ Back To School 📖️📖️ ........
අපේ ගෙදර නිල් කටරොළු මල් වැලේ මල් පිරීලා වස්තුලා..... කඩාගන්න නම් එපා....
📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖📖️📖️📖️📖️📖️
වාහනයට නගින්නට පෙර යීබෝගේ හිස අවුල්කරමින් කුවාන් කීවේය .... කෙසේ හෝ සවස තුන 3 , 4 පමණ වන විට ඔවුන් යළිත් බෙයිජින් වලට ආවේය ......මින්හුව මුලින්ම ඔහුගේ එපාර්ට්මන්ට් එකට ඇරලවා තිදෙනාම නිවසට එද්දී ෂියාඕ පැමිණ සිටියේය ..ඊට අමතරව මිදුලේ නතර කර තිබෙන වාහනය දුටු සැනින් මෙතෙක් වේලා යීබෝගේ මුහුණේ තිබූ සුන්දර සිනහව වෙනුවට කෝපය මුසු වේදනාවක් මතුවුනේය.....
" ඔකූ..............................
**
යීබෝ වාහනයෙන් නොබැස ශාන්ගේ අතකින් අල්ලාගත්තේය ...
' මොකක්ද කේස් එක චුට්ටො...."
පැති කණ්ණාඩියෙන් යීබෝගේ වෙනස දුටු කුවාන් ඇසුවේය ...යීබෝ ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මුහුන බිමට හරවා ගද්දී ශාන් යීබෝගේ හිස අතගෑවේය ..
" ඒ වාහනේ යීබෝගේ ජීයිගෙ...."
කුවාන් සුසුමක් පිටකරමින් වාහනයෙන් බැස්සේය ....
" යමු චූටි .....අපි බලමුකෝ කවුරු කවුරුද ඇවිල්ලා තියෙන්නෙ කියලා...."
යීබෝ හිස එසවූයේය .... කලින් නෙත් කෙවෙනි අගට එකතු වී තිබුනු කඳුළු දැන් ඔහුගේ කොපුල් දිගේ ගලා යමින් තිබෙන්නේ ය..ශාන් ඒවා ඔහුගේ අතකින් පිස දැමුවේය...
" එයාලා මාව එක්ක යන්න හැදුවොත් සතිය ඉවරවෙනකම් යවන්න නෑ කියල පොරොන්දු වෙන්න..."
වටපිට බැලූ ශාන් යීබෝගේ කොපුලකට හාදුවක් තැබුවේය ...
", මේ සතියම ඔයා ඉන්නෙ මාත් එක්ක මේ ගෙදර.......දැන් එන්න යමු....."
ESTÁS LEYENDO
📖️📖️ Back To School 📖️📖️ Yizhan fan fiction ( Complete ✔ )
Fanfic❤️❤️ අඩිපාර දිගටෝම කහපාට මල් තිබුනු.... එදා වාගෙම අදත් මගේ මුලු හිත නිවුනු.... විඩාබර හදවතට හිනාමල් පෙති ඉසුනු........ ආයෙමත් පාසලට එදා පාරෙම ඇදුනු.... 💚💚 කියන්නට කිසිත් නැති නොපෙරලූ පොතක් වැනි..... ලියන්නට බොහෝ දේ තියෙන මුත් හිතක් නැති.... පන්හි...