36.. තිස් හයවෙනි හැරවුම..

2.1K 443 256
                                    

📖️📖️ Back To School 📖️📖️ ........

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් ලස්සනම ලස්සන කවර් පික් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් ලස්සනම ලස්සන කවර් පික් එකක්...💚❤💛
.
.
.
.

" දැන් ඉතින් china american university  එකේ  අයිතිකාරයා  මගේ චූටි ......".

අද දෙදෙනාටම විශේෂිත දිනයකි.... යීබෝගේ ආයතනය අද සුභ මොහොතින් ආරම්භ කෙරුනි... මේ යිබෝ ඇමරිකාවෙ සිට පැමිණ ගෙවෙන සිව්වැනි මාසයේ අගබාගයයි.... අද සුභ මොහොතින් ආරම්භ කල මෙම ආයතනය මේ මට්ටමට සූදානම් කරගැනීම නම් සිතූ තරම් පහසු කාරනයක් නොවීය...

පැමිණි කරදර භාදක මේ යැයි වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම් ය ....සමහර තැන්වලදී යීබෝ අන්තයටම කඩා වැටුනේය.... ඊට හොදම උදාහරණයක් මීට සතියකට පෙරදී සිදුවූ සිදුවීමක් මඟින් සනාත කල හැකිය...

ගොඩනැගිල්ලක් බද්දට ගෙන එහි අලුත් වැඩියා කටයුතුත් අවසන් වෙමින් තිබුනි... සියල්ලෙහි අවසානය විදේශ අධ්‍යාපන පුහුණු පාසල් වලට ලැබෙන අනුමැතිය පමණක් දිනෙන් දින පස්සට යන්නට පටන්ගත්තේ ය....

ඒවාට එක් එක් හේතු අධීක්ෂණය සදහා පැමිනෙන අධික්ෂක වරුන් ඉදිරිපත් කරන්නේය.....

අවසානයේ හරියටම විවෘත කිරීමට සතියක් තිබියදී යීබෝට එම ආයතනයෙන් මේල් එකක් ආවේ සවස හයට පමණි... ශාන් කිචන් එකේ රාත්‍රි ආහාර සූදානම් කරමින් සිටි අතර යීබෝ එක්වරම කෝපයෙන් කෑගහන්නට පටන්ගත්තේය...

", මොන #ත්තක්ද මේක ඔකූ..... මේ #කයන්ට මේක හෙවන් එකක් වගේ ඕනෙවෙලා...ෂිට් ඔක්කොම දමලා ගහලා මං පැත්තකට වෙනවා දැන්........"

ඉතින් අහල පහල නිවාස වලටත් ඇසෙන්නට කෑගසන යීබෝ අසලට දුවගෙන පැමිණි ශාන් කෝපයෙන් වෙව්ලන යීබෝගේ අතකින් අල්ලාගෙන ලැප් එකට එබුනේය...

📖️📖️ Back To School 📖️📖️  Yizhan  fan fiction ( Complete ✔  )Where stories live. Discover now