එක පුංචි ස්පර්ෂයකට මේ තරම් දැනේවි කියලා මම හිතුවෙ නෑ...
මොකද මගේ වගේම මල්ලිගෙත් හැගිම් අවදි කරන්න ඒ පුංචි ස්පර්ෂයට හැකි වෙලා කියලා මට වගේම ඌටත් දැනුනාම එයා පොඩ්ඩක් කල බල වුනා... ඒ සුවද ඒ ස්පර්ෂයට පිරිමියෙක් වෙච්ච අපි දෙන්නම ඇයි ආසා කරන්නේ කියන දේ තේරෙන්නේ නෑ... මොකද ඇවිලෙන්න තරම් මගේ ලග නැති උගේ ලග තියන දේ මොනාද කියලා හිතා ගන්න බෑ... ඒත් ඒ සුවදට ඒ ස්පර්ෂයට වගේම ඒ උණුහුමට මගේ හිත බොහෝ ලෝබකන් කරනවා....
අත්තම්මලා දෙන්නා ඇතුලට ගියත් අපි දෙන්න තාමත් එතනට වෙලා මූන බලන්න බැරි ලැජ්ජාවෙන් හිටියා.. කොල්ලගේ මුන රතුම රතු වෙලා... යටිතල පහසුකම් නොමැතිව ඇදන් ඉන්න ෂෝට අතින හදන්න පුල් ට්රයි එක.....
"ආ... ආයි.........ඌ............"
"අනේ අනේ ඇයි අයියා.... මොකද වුනේ ඇයි බඩ අල්ලන් කෑගහන්නේ....."
"අම්මෝ මල්ලි.... මොට්ට යකඩයක් වගේ මොනා හරි දෙයක් බඩේ ඇනුනා වගේ..."
"අනේ ඉන්න කෝ බලන්න දෙන්න ඇයි මේ... අනේ ඇනෙන්න දෙයක් නෑනේ මෙතන...."
"නෑ ඔයාව වඩාගෙන ඉදලා ඇගට තද කරගනම පහලට බස්සන කොට ඒ උල් ආයුදේ පපුවට බඩට තද වෙලා ඔක්කොම හූරගෙන පහලට ගියා...."
"ඊයා... මොඩයා උඹට මම ....."
"හු... හු.... අම්මෝ... අප්පච්චි කාලතුවක්කු හමුදාවෙද කොහෙදෝ වැඩ කරලා තියෙන්නේ... අම්මෝ....."
"උඹට මම... ඇයි දුවන්නේ.....මගෙත් බඩේ ඇණුනා මිසයිලයක්... කොරියාවෙන් පන්නපු එකක් වෙන්න ඇති....."
අපි දෙන්නා පිස්සෝ දෙන්නේක් වගේ වත්ත වටේ දුවන්න ගත්තා......
"අයියේ... පහල පොඩි දොලක් තියනවා යමුද ගිහින් නාගෙන එන්න ඔයාට මේ ටැංකියෙන් නාලා ඇති වෙලානේ ඇත්තේ..... "
කාලෙකින් එහෙම නාලා නැති නිසා මම ඔලුව වනලා හා කිව්වා..... ඇදුම් මාරුකරු කරගෙන මල්ලිගේ ෂෝට දාගෙන මම උගේ පස්සෙන් පහලට බැස්සා..... මාරම ලස්සනයි... ලොකු දොල පාරක් නොවුනට ස්භාවිකව රවුමට ගල්වලින් වට වෙච්ච පුංචි පූල් එකක් වගේ එකකට කදු අතරින් එකතු වෙච්ච වතුර එකතු වෙලා එතනින් උතුරන වතුර පහලට ගලාගෙන යනවා........මාරම ලස්සයි...
YOU ARE READING
වර්ෂ || BL
Nonfiksi"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"