13 වන දිගහැරුම

1.2K 217 25
                                    

ඒ අමුතුම රිද්මයකට ඉහල පහල යන සුසුම් වල පහස මගේ නිරුවත් පපුව පුරාවට දැනුනා....

හිත පුරා දැනේ හැගීම් එකින් එක මතු වෙලා නැති වෙන කොට ඒ හැගිම් යටපත් කරගන්න හිත ඇතුලෙම මරලා දාන්න ලොකු සටනක් දෙන්න උනා....

"අයියේ...."

"ෂ්.... කට වහනෙ නිදාගනින්... ආ.... ඌ මොකද මොන මගුලක් කරනවද යකෝ ..."

"නෑ... මේවා මේ.... පිම්බිලා ලස්සනට තියෙද්දී මොනාද ඇතුලේ තියෙන්නේ කියලා බලන්න හිතුනා... සමහර විට කිරි වත් එරිලා තියනවද කියලා බලන්නයි පොඩ්ඩක් හපලා උරවලා බැලුවේ..."

"මගුලක් කරනවා.. හොද පොඩ්ඩක යකෝ ලේත් එනවාද මන්දා...."

"මොකක්? ලේ කිරි වෙන්නේ නැතිව ලේ විදිහට එනවද..."

"මම තොට කිව්වයි කියලා හිතාගනින් බුරුවා......පාඩුවේ නිදාගන්නවා නම් ඔහොම නිදාගන්නවා නැත්නම් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා... කිරි එනවද කියල බලන්න.... තව ටිකකක් පහලට ගිහින් ඔය වැඩේ කරානම් විනාඩි දෙක තුනකින් කිරි එරිලා දොවා ගන්නත් පුලුවන්..."

"චික් විතරක් බුරුවා... තමුසේ මහ හොද නෑ..... මේ බලනවාකෝ මගේ ඉල ඇටත් පෙනවා..... ආසයි ඔය වගේ ලිස්සනට පිම්බිලා තියනව කොට.... අයියා ජිම් යනවද...."

"නෑ යකෝ මම ජිමි එකක් ලගින්වත් ගිහින් නෑ... මගුල.. මේ අතපත ගාන්නේ නැතිව ඉන්නවා... මගුල...."

කොල්ලා උගේ පපුව අතගාගන්න ගමන් පෙන්න කොට මට පවු කියලා හිතුනා.... උගේ වයසට දාරගන්න බැරි තරමි වෙහෙස වෙන කොට දුක් විදින කොට මෙහෙම කෙට්ටු වෙන එක අහන්න දෙයක් නෑ... මගේ ජිවිතේ ඇති පදම් මානසික දුක් වේදනා පිරිලා තිබුනත් කවදාවත් ශරිරිකව වෙහෙසෙන්න දුක් විදින්න සිද්ද වෙලා නෑ... මට මල්ලි ගැන ලොකු දුකක් දැන්නා....

"ඒ පාර ඔය මොක්කද කරන්නේ... "

"අනේ ඉතින්....මෙයාගේ තියන ලොකු කම බලහන්කෝ.. ලස්සනට මෙහෙම මයිල් වැවෙන්නේ කොහොමද..."

"මගුලක් අහනවා... ඒක ඉතින් අප්පච්චිගෙන අහපන්.... අපේ අපච්චිගේත් මේ විදිහටම පපුවේ මයිල් තියනවා... ඒක නිසා මගෙත් එයාගේ විදිහට වැවිලා......."

වර්ෂ  || BLWhere stories live. Discover now