ජන්කුක් මේ ඉදගෙන ඉන්නේ ජන්කුක්ගේ ප්‍රොෆෙසර් ඉස්සරහා
"ඉතින් ජියොන් ජන්කුක්..අපි ඔයාගේ මට්ටම බලමුකෝ" අමුතු ඇස් ඇති ප්‍රොෆෙසර් එහෙම කීවා
අමුතු ඇස් ඇති?? අපි පොඩ්ඩක් විස්තර කරගනිමු.ජන්කුක්ගේ හැටියට අමුතු ඇස්.ඔව් ඇත්තටම ජන්කුක් හිතනවා වගේම ඒ කෙනාගේ ඇස් අසාමාන්‍ය පෙනුමයි.එයාගේ ඇස් කොලපාටයි
ජන්කුක් එයා දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.
අශ් ජන්කුක් තමුසෙට පිස්සුද ආ...
මේ ප්‍රොෆෙසර් කෙනෙක් තමුසේ ලමයෙක් මෙයාට වඩා ඔයා අවුරුදු 6ක්වත් බාල ඇති
යා...මෝඩයා..තමුසේ වයසත් හිතලා
ජන්කුක්ගේ හිත ජන්කුක් එක්කම තර්කයක්
"ඉතින් ජන්කුක් මට ඔයා ගැන විස්තරයක් කියන්නකෝ" ජන්කුක් දිහා බලන් හිටපු ප්‍රොෆෙසර් එහෙම කීවා
ජන්කුක් සමච්චලයට හිනා වෙලා ප්‍රොෆෙසර් දිහා බැලුවා
"මාව හැම ඉස්කෝලේකින්ම අස් කරලා මේ ඉස්කෝලේ විතරක් අන්තිම චාන්ස් එක වෙන්න තරම් මම කොච්චර නොසන්ඩාලද කියලා හිතාගන්නකෝ" ජන්කුක් එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.
නැගිටලා ප්‍රොෆෙසර්ගේ මූනටම එබුනම ප්‍රොෆෙසර් කෙල ගුලියක් ගිල්ලා.
"අපි ඉක්මනින් හම්බෙයි නේද මිස්ට...."
"ඔව් ඇත්තෙන්ම මම කැමති ඒකට" ප්‍රොෆෙසර් හිනා වෙලා කීවා
බලන්න ජන්කුක් ඔහේ කොච්චර වාසනාවන්තද මේ ප්‍රොෆෙසර්ගේ හිනාවත් වශීවෙන සුලුයි.අමුර්තයක් එයා.
"මම නම් කැමති නෑ" ජන්කුක් නෝක්කාඩුවට කියලා ප්‍රොෆෙසර්ට දවා අලුවෙන බැල්මක් දැම්මා.එතකොට ජන්කුක් දැක්කේ ප්‍රොෆෙසර්ගේ මූන පරවෙනවා.ජන්කුක්ට හිනා
"හැබැයි මම හිතන්නේ මගේ හිතනම් ඒකට කැමති නෑ" ජන්කුක් ප්‍රොෆෙසර්ගේ කන ලගින්ම මිමිනුවා.
ජන්කුක්ගේ උණුසුම් සුසුම් වල තිබුන හිතුවක්කාරකම ඔහුට හොදින්ම දැනෙන්න ඇති.ඒ සුසුම් වල තිබුනු හුරුපුරුදු කම ඔහුට හොදින්ම දැනෙන්න ඇති.
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞