the annual festival (part 21)

165 20 10
                                    

සරත් ඍතුවේ ආරම්භය සනිටුහන් කරමින් ගැන්ග්වෙස්ට් උසස් පාසලේ හැමදෙනාම රැස්ව සිටියේ ඔවුන්ගේ වාර්ශික සැනකෙලිය වෙනුවෙන්මයි

වාර්ශික සැනකෙලිය කීවට ඔයාලා ඔය හිතන විදිහට,ලස්සනට දිග ගවුම් ඇදපු ආදිපාදිවරියොයි දිග ලෝගු පටලෝ ගත්ත ආදිපාදිවරුයි ඉන්න සල්පිල් වලින් පිරිච්ච තැනක්නම් නෙවෙයි

ඒක මායා සැනකෙලියක්!!

එක එක හවුස් වලින් නිල් පාට රතුපාට කහපාට කොළපාට සහ සුදුපාට නියෝජනය කරේ හැමෝගෙන්ම උසස් කෙනා උන ජියෝන් ජන්කුක් කියන ඔලුව උදුම්මවා ගත්ත මනුස්සයා විතරක් ඔය අතරේ කලුපාට ලෝගුවක රතුපාට මැණික්වලින් ඔපදාපු චෝයිගේ ඇදුමක් ඇදගෙන හියුංහැං කඩුව ඉනේ ගහගෙන සැනකෙලිය වටේ ඇවිදගෙන යනකොට~

උසස් පාසලේ හැම ලමයම වගේ බොහෝම හොදට තමන්ගේ කණ්ඩායම් වලට වෙලා ඒවා නියෝජනය කරමින් ඉන්න වග ජන්කුක් දැක්කා!! ඒත් ඉතින් ඒ අහංකාරයෙන් ඉදිමිච්ච ඔලුව නිසා ඒ ගැන කියන්න ජන්කුක්ට ඕනේ උනේ නෑ!!

ඇරත් මම කියන්නේ මොනා උනත් එදා මන්තර පාඩම් කරන්නෑ කියලා තමන්ගේ කනෙන් ඇදපු ජන්කුක්ගේ සරාගී ප්‍රොෆෙස ටේහියුන්ග් කියන සීතල මනුස්සයගේ මූනෙ තියෙන හිනාවයි ජිමින්ගේ කච කචෙයි!! අන්න ඒ දෙක ජන්කුක්ගේ හිතට පොඩි සහනයක් ගෙනාවා!!

ඒත් ඒ ටික වෙලාවකට විතරයි!!

සීතල හුළං එකපාරට දිශාව වෙනස් කරමින් වේගෙන් හමාගෙන ගියේ ජන්කුක් හුළග දිහා බලනකොට~

ඇත්තටම බැලූබැල්මට ඒක සුලියක් තරම් ප්‍රබල උනත් ලගට ආවේ නැති එක ගැන හැමෝම උන්නේ සතුටින්~ ජන්කුක්ගේ හිත නම් තිබුනේ එච්චර හොද තත්වෙක නෙවෙයි කියලා මම සහතික කරනවා!!

මොනා උනත් ජන්කුක්ට කරන්න බැරි හැබැයි ටේහියුන්ග්ට කරන්න පුළුවන් එක දෙයක් ඔන්න ඔතන තිබුනා!!

ඒ තමයි~

(English type)
"Egó, o Kim Taehyung, kyvernó aftí ti mellontikí metamórfosi tis prásinis fýsis tou Vasileíou Kaed, tin anexántliti exáplosi tis kyrías Rhesus kai tou Pacis, pou dimiourgíthike apó ta chéria tou Rhesus kai tou Pacis."

(Greek type)
"Εγώ, ο Kim Taehyung, κυβερνώ αυτή τη μελλοντική μεταμόρφωση της πράσινης φύσης του Βασιλείου Kaed, την ανεξάντλητη εξάπλωση της κυρίας Rhesus και του Pacis, που δημιουργήθηκε από τα χέρια του Rhesus και του Pacis."

The Magical Real Estate 🔞Where stories live. Discover now