i'm heartless (part 3)

298 38 36
                                    

මොකක් මායා පාසලක්.....ඔම්මාආආආආආආඅ...are you kidding me"
ජන්කුක් කෑ ගැහුවේ පන්තියේ ලමයිනුත් ගැස්සිලා යද්දී

"අයියෝ කොල්ලෝ මම විහිලුවක් කලේ...මොකක්ද මේ බයගුල්ලෙක් වගේ-" ජින් කියපු ටික එහෙමම ගිලගත්තේ ජන්කුක් ජින් දිහා ඔරවන් බලන් ඉන්නවා දැකලා

"අහ්...මේ...මේ ඔරවන්න ඕනේ නෑනේ...එහෙනම් ටේහියුන් මම යන්නම්කෝ ඈ....මේ වසවර්තියට අපේ ඉස්කෝලේ විනය නීති අකුරටම පිලිපදින්න කියලා දෙන්න...යන්නම් හොසෙක්" ජින් හැමෝටම දත් ටික පෙන්නලා හිනා වෙලා එතනින් පැන්ගත්තේ ජන්කුක්ව අන්දමන්ද වෙලා යද්දී

"හරි ජන්කුක් ඔයා ගිහින් ඉඩ තියෙන තැනක් බලලා ඉදගන්නකෝ" ජන්කුක් දිහා බලපු ටේහියුන් හිනාවෙලා අනික් ලමයි පැත්තට අත් දික් කලා

මොකුත් නොකියපු ජන්කුක් පිටිපස්සෙන් තියෙන ඩෙස් එකක් දිහා සූක්ශමව බැලුවා...ජන්කුක් කියන්නේ ගොඩක් හොද නිරීකශකයෙක්...

"ඇයි මට අමුත්තක් දැනෙන්නේ" ජන්කුක් කීවේ අද දවස මතක් කරනගමන්

සතියක් පුරාවට ජන්කුක් බලන් හිටියේ ඒ දවස එනකන් කලුවර අහස හදත් එක්ක හිනාවෙලා සීතල රැයවල් උනුසුම් කරනකන් ජන්කුක් බලන් හිටියා..ඔව් ජන්කුක් පෝය දවස එනකන් බලන් හිටියා...

ජන්කුක් කෙලින්ම බැලුවේ ඩෙස් එක පිටිපස්සෙන් තියෙන කැලැන්ඩර් එක දිහා

"අද පෝයනේ.....දෙයියනේ ඔම්මා...මේ මිනිස්සුන්ට මොනා වෙලා-"

"ජන්කුක් මොකක්ද ප්‍රශ්නේ" ජන්කුක්ගේ මිමිනිලි වලට හරස් කපමින් ටේහියුන් ඇහුවේ ජන්කුක් ගැස්සිලා ඉස්සරහාට හැරෙද්දි

"නෑ මොකුත් නෑ" ජන්කුක් එතන ඩෙස් එකෙන් වාඩි උනාම ටේහියුන් ආපහු හොසෙක් පැත්තට හැරුනා

"ඉතින්....එයා අවසන් පන්තියේ එහෙමනේ" ජන්කුක්ගේ කෝට් බැජ් එක දිහා බලපු හොසෙක් ටේහියුන් දිහා බලලා අහද්දී ටේහියුන් ඔලුව හෙලෙව්වා

"හියුන් එයා වෙනස් වගේ ඔයාට එහෙම හිතෙන්නැද්ද" ටේහියුන් ඇහුවේ ජන්කුක් දිහා හොරෙන් බලන ගමන්...

"මොකක් හරි ජිමින් කීවා මට එයා ගැන පොඩ්ඩක් වැඩියෙන් හොයන්න කියලා...මොනා උනත් ලකී ඇති එයා...ඒකනේ එයා හැන්ග්වෙස්ට් ආවේ" හොසෙක් කීවේ ලස්සනට හිනාවෙන ගමන්

The Magical Real Estate 🔞Where stories live. Discover now