He is fucking pregnant !! (part 31)

171 16 16
                                    

උදේ ලෙක්ටර් එකෙන් පස්සේ ජන්කුක් එලියට පැනලා හොද හුස්මක් අරන් ඇස් පියාගෙන ඒ සීතල වින්දත් අහෝ කරුමක්කාරකමක මහත!!

කොහෙන්දෝ ආව අතක් ජන්කුක් බුම්මන් බලන් ඉන්නකොට එකවත් ඇදගෙන මුල්ලක් අස්සට රිංගගත්තේ කාටත් හොරාට,ලැජ්ජා නැද්ද අයිසේ මුලු වල රිංගන්න වගේ ලුක් එකකින් තමයි ජන්කුක් නම් බලන් හිටියේ,ඒ කොහොම උනත් ජන්කුක්ගේ සැකසහිත බැල්ම ආව කෙනාව වහලා දාගත්තා,

"ඒ පාර මොන විකාරයක්ද?? සොක්‍රටීස්ට ළමයෙක් හදලා දෙන්න කියන්නද ආවේ??"

"අනේ අයිසේ මේ...මට අහවල් එකේ අමාරුව කියලා හිතුවද?? ඔහොමද ප්‍රින්සිපල්ට කතා කරන්නේ තමුසේ??"

යුන්ගි කට ඇද කරගෙන කියනකොට ජන්කුක් ඇස් රෝල් කරලා විරිත්තුවේ යුන්ගිට දෙකක් ඇනගන්න බැරුවා වාගේ කියලයි ඇත්තටම පෙනුනේ !!

"ප්‍රින්සිපල් කියන්න තිබ්බා අහුමුලු වලට ඇදගෙන රහස් කියන පුංචි පහේ මං කෙනෙක් නොවුනානං!!"

"පලයන් ජන්කුක් යන්න!"

යුන්ගි රවනකොට ජන්කුක් එයාගේ හා දත් දෙක දාලා හිනා උනේ යුන්ගි ආයෙමත් බැරෑරුම්ව බලනකොට,ජන්කුක්ට කොහොමත් සීරියස් වෙන එක නම් එච්චර ලේසි දෙයක් නෙවෙයි,

"හරි හරි ජන්කුක් මේ...කොල්ලෝ කියන්න නම් දෙයක් තියෙනවා??"

"ඇයි මොකක්ද?"

ජන්කුක් එයාගේ කලු බෝල ඇස් වලින් බලාගෙන හිටියේ උනන්දුවෙන්.

"ජන්කුක් සොක්‍රටීස්ගේ ගුහාව එච්චර හොද පලාතක් නෙවෙයි,අනික ඔයාට ආත්ම තව ගොඩක් තියෙනවා ආරක්ෂා කරගන්න,සොක්‍රටීස්ව මරණ එක නම් එච්චර ලේසි නෑ"

"ඔයා මොකක්ද කියන්නේ දැන්??"

ජන්කුක් ඇහුවේ නුරුස්සන ගතියෙන් වගේ,එයා යුන්ගිගේ ඇගට කඩා පැන්නේ යුන්ගි කට ඉරක් කරගන්නකොට,ඇයි දෙයියනේ මේ පොඩි උන්ට සදාචාරාත්මක සම්පන්න ගුණගරුක බවක් වැඩිහිටියෝ කෙරේ නැත්තේ??

"ජන්කුක් මම හිතන්නේ අපි දෙන්නම එතනට යමු"

"රැල පිටින් යන හිවලට වඩා තනියෙන් යන සිංහයා දරුණුයිනේ මිස්ට මින්..මම තනියෙන් යන්නම්!!"

The Magical Real Estate 🔞Where stories live. Discover now