operation number 1 (part 23)

276 20 6
                                    

උදේ ඉර එලිය මූනට කඩන් වැටෙනකොට ටේහියුන් අත් දෙකෙන්ම මූන වහගත්තා.ටිකකින් එලියට හුරු උනාම තමයි ටේහියුන්ග් දැක්කේ තමන්ගේ බෙල්ල මුල මූන තියාගෙන ඉන්න ජන්කුක්ගේ අතෙන් තමයි ඒ එලිය එන්නේ කියලා.තද කහපාටක් ගත්ත එලිය දිහා ටේහියුන්ග් නිදිමත විකාරෙන් බලන් ඉදලා එලිය එන තැන අල්ලලා බැලුවා.

ජන්කුක්ගේ අතේ තියෙන සම්පුර්ණ සූර්යාගේ බර්ත් මාක් එක දිහා ටේහියුන්ග් ටික වෙලාවක් ගල් වෙලා බලන් හිටියා.ටේහියුන්ග් ටිකක් ඉස්සෙනකොට තමයි ටේහියුන්ගේ බෙල්ලෙනුත් නිල්පාට එලියක් එනවා කියලා ටේහියුන්ග්ට තේරුනේ.

තමන්ගේ බෙල්ලේ තියෙන්නේ අඩසදක් නේද මේ තියෙන්නේ සම්පූර්ණ සූර්යයෙක් නේද කියලා එකපාරටම ටේහියුන්ගේ ඔලුවේ අකුනක් කෙටුවා

"දෙයියන්ගේ නාමෙට මේ මොකක්ද මේ වෙන්නේ??"

ටේහියුන්ග් ඒ එන එලිය දරාගන්න බැරි තැන බෙරිහන් දුන්නම ජන්කුක් පවා ගැස්සිලා ඇහැරුනා.ජන්කුක්ගේ ඇස් උනත් ඒ එන අමුතු එලිය නිසා හිරිවැටිලා වගේ යනකොට ජන්කුක් ටේහියුන්ග් දිහා ඇස් බාගෙට ඇරගෙන බැලුවා.

"හියුන්...මේ මොකක්ද වෙන්නේ??"

දරාගන්න බැරි නිල්පාටයි කහපාටයි එලි නිසා ඇස් වහගෙන ජන්කුක් අහනකොට ටේහියුන්ග් ඔලුව වැනුවා.හැබැයි ටේහියුන්ගේ ඔලුව වැනිල්ලා එකපාරටම වෙනස් වෙනකොට ජන්කුක් එක ඇහැක් අමාරුවෙන් ඇරලා බැලුවා.

"ම්හ්...අපි මීට කලින් මෙහෙම ඉදලා තියෙනවාද?"

"මොන මගුලක්ද කියන්නේ ඔයා?"

ටේහියුන්ග් අහන මගුල් වල තේරුමක් දන්නැති ජන්කුක් එලිය දරාගන්න බැරි තැන ටේහියුන්ගේ ඇගෙන් නැගිටින්න ගියත් එතකොට තමයි ජන්කුක් දැක්කේ එයා තාම ඉන්නේ ටේහියුන්ගේ ඇතුලේ කියලා.

"ඔය වගේ ඉදලා තියෙනවාද කලින්??"

ටේහියුන්ග් ජන්කුක්ගේ බඩට ඇගිල්ලකින් අනිනකොට ජන්කුක් ටිකක් කල්පනා කලා.ඇත්තෙන්ම එහෙම පොසිශන් එකකින් එයාලා උදෙන්ම නැගිටලා තිබුනේ නෑ.

වෙනදට ජන්කුක් ටේහියුන්ග්වත් වොශ් කරලා හොස්ටල් එකට ආපහු ගියත් අද නිවාඩු දවසක් නිසාම ජන්කුක් එහෙම්ම ටේහියුන්ග් එක්ක නතර උනාට එයා කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ!!

The Magical Real Estate 🔞Where stories live. Discover now