operation number 3 (part 25)

145 16 0
                                    

"තමුසේ හොරෙන් එහෙම රෑ කාමරේට පැනලා මට ජැක් ගහලා ගියේ නෑනේ!!"

ටේහියුන්ග් රවාගෙන අහනකොට ජන්කුක් හෙමීට බිමබලාගත්තා ඇයි යකෝ ඉතින් ඇත්ත කියන්න පුලුවන්ද කටක් ඇරලා!!ඒ අහිංසකයා ඉතින් මොනා කරාටද ජැක් ගහලා හෝර්නි උනේ ජන්කුක්වෑ...ටේහියුන්ග් නේ!! හේත්තු උනා කියලා මොනා වෙනවද??

"ආහ් ඇයි එදා පාටි එකේදී"

ජන්කුක් දිහා ඔක්කොමලා කට ඇරගෙන බලන් ඉන්නකොට ටේහියුන්ග් මූන රතුකරගෙන ජන්කුක්ගේ කොලර් එක තව ටිකක් තදේට මිරිකගත්තා,දත්මිටිකාගෙන බලන් ඉන්න ටේහියුන්ග් දැන් කෙලලා අරී කියන බයට ජන්කුක් එක ඇහැක් ඇරගෙන අනික වහගෙන බලන් හිටියා.

"මම තමුසෙව කනවාආආආආඅ"

ටේහියුන්ග් කෑගහනකොට ජන්කුක් ටක් ගාලා ටේහියුන්ගේ තොල් වලින් පේක් එකක් තියලා ඔලුව අතගෑවේ ටේහියුන්ග් මේ මොන මගුලක්ද කියලා කල්පනා කරනකොට,

ඔය අතරේ යුන්ගි නම් හිටියේ ගොඩක් උද්‍යෝගිමත්ව එයා ගොඩක් පුදුමෙන් ජිමින්ගේ කනට නැවුනේ එයා සොයාගත්ත අලුත්ම දේ කියන්න

"දෙයියනේ මිනී එයාලා තිස් එක්වෙනි එකත් කරලා දැන් තියෙන්නේ තිස් දෙක!!"

"චික්...මොනාද යුන්ගි කියන්නේ??"

අහිංසකයා ජිමින්ගෙන් ගුටි කන දිහා ජින් අනුකම්පාවක් නැතුව බලන් හිටියා,මේ දිහා නීරා රැජින බලාහෙන හිටියේ කලකිරීමෙන්.ඇත්තටම හැන්ග්වෙස්ට් වලට යන කලදසාව ගැන ඇය හිටියේ අනුකම්පාවෙන්

ඔය අතරේ ඇස් දෙකක් බලන් හිටියේ ටේහියුන්ග් ජන්කුක්ගේ එක ටච් එකකට කේන්තිය නිවාගන්න විදිය.යථාර්ථය දැනගෙන උන්න එයා ලාවට හිනා උනාට ඒ හිනාව එච්චර හොද එකක් උනේ නෑ!!

"අහ්ම්....ජන්කුක්...මම කතා කරන්නේ අනාගත උරුමක්කාරයාට!!"

සැම් මාස්ට කතාකරනකොට ඔක්කොමලා එයාගේ පැත්තට අවධානේ දුන්නම හැමෝම දිහා බලලා හුස්මක් හෙලපු ජන්කුක් සැම් මාස්ට දිහා බැලුවා..

මේ අතරේ යුන්ගි හිටියේ දෙලොවක් අතර අතරමං වෙලා,මොකද ඊලගට ජන්කුක් කොහොම හැසිරෙයිද?? ටේහියුන්ග් මොනා කියයිද?? මෙච්චර සෙක්ස් කරන්න රිලේශන් ශිප් එක මොකක්ද?? අනික පුරහද පායන්න තව සති දෙකයි!!

The Magical Real Estate 🔞Where stories live. Discover now