behave ( part 16)

226 25 11
                                    

කොලේජ් අවුට් ටයිම් එක වෙලත් තාමත් ජන්කුක් ටේහියුන් දෙන්නා නැති නිසා ජිමින් තීරනේ කලා ජින් එක්ක ටේහියුන්ගේ ඔෆිස් රූම් එක අස්සට රිංගන්න,ඇත්තටම මම කියන්නේ ජිමින්ට ඇයි බැරි හොදට ගෙදර ගිහින් කාලා ටිකක් නිදාගන්න,පේනවනේ පේනවනේ මුං ඔක්කොමලා අනුන්ගේ රෙදි හෝදනවා,

"ටේහියුන්ග්.....ටේටේ....ඔයා ඇතුලේ ඉන්නවද?"

වෙනදා පුරුද්දට ටේහියුන්ගේ දොර කඩාගෙන ඇතුලට යන්න ගියත් අද කවදාවත් නැතුව ඇතුලෙන් ලොක් කරලා නිසා ජිමින් මහා හයියෙන් දොරට ගැහුවේ එහා පැත්තේ ඉන්න ජින් කනේ අත ගහගන්නකොට,

ඇත්තටම මේ ජිමින් කියන පුන්චි ජීවියට ඇයි බැරි ටිකක් හෙමින් කතා කරන්න,මං අහන්නේ කට රිදෙන්නැද්ද?

ඒත් එක්කම දොරට එහාපැත්තේ ටේහියුන්ගේ රූම් එක අස්සේ ඇදේ නිදාගෙන ඉන්න ජන්කුක් ටේහියුන්ගේ පපුවට තවත් ටිකක් ගුලිවෙලා කොට්ටයක් අරන් කන වහගත්තා,

"ආහ්...හියුන් අර ඔයාගේ පුන්චි ජීවියා මෙහාටත් ඇවිල්ලා වගේ ඇහෙන්නේ"

ජන්කුක් ටේහියුන්ගේ ඉනෙන් ඇදලා තව ටිකක් තද වෙනකොට අමාරුවෙන් කෙදිරිගාපු ටේහියුන් ලාවට ඇස් ඇරියා,

"ආහ්....ම්ම්...වෙලාව කීයද ජන්කුක් දැන්"

"ඉන්න බලමු"

ටේහියුන්ගේ ඇගෙන් එහාට වෙලා ටේහියුන්ට එහාපැත්තෙ බෙඩ් කබඩ් එකේ තියෙන තමන්ගේ ෆෝන් එක ගන්න ජන්කුක් නැමෙනකොට ටේහියුන්ගේ මූන රතුවෙලා ගියා,ම්ම්ම් හරි හරි රතුවෙන්න දෙයක් නෑ නේද හැබැයි,

ජන්කුක්ගේ මිල්කි පාට බෙල්ලේ හපපු පාරවල් දෙක තුනක් තිබ්බට ටේහියුන්ගේ මුලු ඇගම වැහෙන්න හපපු පාරවල් ගොඩක් තිබුනා,

ම්ම් නායිස් 😌

"1.45....දෙයියනේ හියුන්ට ක්ලාස් කීයක් කට් වෙලාද?"

බොරුවට ඉහේ අතගහගෙන මූන ඇබුල් කරන් ජන්කුක් සෝ ඩ්‍රැමටික් විදිහට ඇස් කරකවනකොට ටේහියුන් ජන්කුක්ගේ නිපල් එකක් කෙනිත්තුවේ යටට ශෝටක් විතරක් ඇදගත්ත අහිංසක කුකුල් හොරා ජන්කුක් උඩට මොකුත් ඇදපු නැති එක ගැන දුක් වෙනකොට,

The Magical Real Estate 🔞Where stories live. Discover now