I love you too (part 29)

121 13 0
                                    

"කාර්තු කීයක් කොහොම ගෙවුණත් මොන තරම් ආදරණීය මිනිස්සු හම්බුනත්,හිතක් නතරවෙන්නෙම ආදරේ දැනුණ තැනක කියනවනේ

හිතගිය තැනක සදහටම ඉන්නට~
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස~

හ්‍යුන්ග්~

සදාකාලිකව බැරි උනත්
අමරණීය නොවුණත්
කොච්චරක් රිදුනත්

ජන්කුක් ආදරේ ටේහියුන්ග්ට විතරයි!!

ඒ ආදරේට ආදරේ විතරක්ම දෙන්න කියලා මම ඉල්ලනවා!!

මට ඕනි ඔයාගේ ආදරේ විතරයි හ්‍යුන්ග්!!

මම හරි ආදරෙයි ඔයාට!!

සරංගේයෝ~"

ජන්කුක්ගේ මූන තිබ්බේ ටේහියුන්ගේ බෙල්ල අස්සේ ඒ ඇස් අද හරිම අමුතු විදිහට ගැස්සෙන එක ලෝකෙන් වහලා දාන්න ඕනේ නිසාම ජන්කුක් ටේහියුන්ගේ අස්සේ හැංගුනා!!ඒත් ටේහියුන්ගේ අතේ ඇගිලි නොනවත්වා ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් යනවා දැනෙනවාට ජන්කුක්ට හිනාවක් ගියා!!

"ජ්...ජන්කූ??"

"මට ආදරේ නැද්ද හ්‍යුන්ග්?? ඒත්- අහ්...මට පුළුවන් දෙන්නටම ඇති වෙන්න ආදරේ කර-"

ජන්කුක්ගේ ඇස් වලින් හැමෝටම හංගන කදුලු වැල් ටේහියුන්ග් ඉස්සරහා විලිසංගයක් නැතුව කඩන් වැටුනා!! ඇත්තටම ඒ වෙලාවේ ජන්කුක්ගේ හිත ලැජ්ජාව වහගන්න උත්සහා නොකරේ පපුව මිරකන් එන අමාරුව නවත්තගන්නම බැරි තැන ආපහු ටේහියුන්ගේ උරහිසෙන් ඔලුව ගහගෙන!!

"මම දන්නවා ජන්කූ...ඔයාට ආදරේ දෙන්න පුළුවන් ඒ තරමටම...ඒත්~ මේ ලෝකේ හැමදේම වෙන්නේ නීතියකට අනුව ජන්කුක්!! මගේ ඇත්ත දැනගත්ත දවසට ඔයාට මාව එපාවෙලා යයි ජන්කුක්...ම්..මම බයයි තනිවෙන්න...ම්...ම්...මම මට ඒක දරාගන්න බෑහැ!!....but...but I- l love you too!!"

ටේහියුන්ගේ කටින් අන්තිමේට පිට උන දේ එක්ක ජන්කුක් ටේහියුන්ගේ කොලර් එකෙන් ඇදලා අරන් ඒ තොල් සිපගන්න ගත්තේ හරිම ආදරෙන්...ඒ ආදරණීය පහස වෙනදට දැනන රාගික පහසේ රසට වඩා හාත්පසින්ම වෙනස් එකක් උනා!!

ඒ දෙන්නටම දැනුනා!!

ඇත්තම ආදරේ රහ මොනවගේද කියලා!!

The Magical Real Estate 🔞Where stories live. Discover now