උදේම ඉරපායපු ගමන් ටේහියුන් ජන්කුක්ව හොයාගෙන හොස්ටල් එකට දිව්වා,ඇහැම් දිව්වේ නෑ ටෙලිපෝට් උනා,අමතක කරන්නෙපා කිම් ටේහියුන් කියන්නේ අදුරට අදිපති කියලා හරිද! කොහොම හරි ඔය ජන්කුක් කොලුවා අද කොලේජ් එන්නම ඕනේ කියන සංකීර්ණ මතයක තමයි ටේහියුන් නම් හිටියේ
ටේහියුන් ටෙලිපෝට් වෙබ අස්සේ ජන්කුක් උදේන්ම නැගිට්ටේ ඉයුන්වාගේ මල කරදරේට ඉයුන්වා දෙවනි පන්තියේ නිසා උදෙන්ම හැන්ග්වෙස්ට් දිව්වත් තාමත් ඇවිත් මාස දෙකක් වත් නොගිය ජන්කුක් නම් අදේ පෙරලි පෙරලි ඉදලා කොහොමහරි බාතෲම් එක අස්සට රිංගුවේ කවුරුත් නැති නිසා ටවල් එකක්වත් නොගෙනමයි,
ඔන්න ඔය අස්සේ තමයි ටේහියුන් කොහෙන්දෝ ඉදලා ජන්කුක්ගේ කාමරේට පතබරියං උනේ කොහෙන් කොහොම හරි ජන්කුක්ව හොයන්න කලින් ටෙලිපෝට් උන එකේ ප්‍රතිපලයක් විදිහට ටේහියුන්ගේ ඔලුව පොඩ්ඩක් කැරකුනා,
අන්න ඒ වෙලාවෙම ජියෝන් ජන්කුක් කියන පිස්සු කොල්ලා බාතෲම් එකෙන් එලියට පැන්නේ මහා හයියෙන් සින්දුවං කියං,හෝව් පොඩ්ඩක් ඉම්න,මේකා හෙලිකොට්ටෙං එලියට පැන්නා කියලා හිතපු අය පොඩ්ඩක් ඉන්න,ඇත්තටම ජන්කුක් කලිසං කොටයක් ඇදං තමා එලියට පැන්නේ,
ඔය පැනපු ගමන් වැටුනා යකෝ කියලා ජන්කුක් කැරකිල්ලට පස්සෙන් පස්සට යන ටේහියුන්ගේ පිටේ වැදිලා දෙන්නත් එක්කම බිමට කඩං වැටුනේ දෙන්නම බයවෙලා වගේ එකිනෙකා දිහා බලං ඉන්නකොට,
අන්න ඒ වෙලාවේ තුන්වෙනි වතාවටත් ජන්කුක්ගේ ටැටූ එක වගේම ටේහියුන්ගේ ටැටූ එකත් දිලිසෙන්ඩ ගත්තේ ලා නිල්පාට එලියක් දෝරේ ගලනකොට
,(අමතක කරන්න එපා ජන්කුක්ගේ ඉරක් තියෙන ටැටූ එක තමයි දිලිසෙන්නේ කියලා මොකද මකරා ඉන්න ටැටූ එක ජන්කුක්ගේ අසිපත)
"ජ්...ජන්ක්-"
ජන්කුක් දැක්කම බිරාන්තට්ට වෙච්ච ටේහියුන් දඩ බඩ ගාලා නැගිටින්න හදනකොට තාමත් වතුර බේරි බේරි ඉන්න ජන්කුක් ටේහියුන්ව ඇදලා ටේහියුන්ගේ ඇගට ගොඩ උනේ ටේහියුන්ගේ හිත ඒ දේ නම් වෙන්නෙපා කියලා හිතන ගමන්,
මොකද ජන්කුක්ම තරයේ කීවා ටේහියුන් ලග ඉන්දැද්දිං එයාට හැගීම් පාලනය කරගන්ඩ බැරිය එහෙව් හින්දා ටේහියුන්ට ජන්කුක් හොයාං එන්ඩ එපාය කියලා,දැං ඔය උබලා කියන මගුල් ලව් එකක් නෙවෙයි ඔතන තියෙන්නේ අසිපතට අදිපති කියලා කියන්නේ සාමාන්‍යයෙන් මගේ බාසවෙං නං මහා කුකුලෙක්,ඒ මනුස්සයාට අන්තංපුරයක්ම ඉන්න බව තමයි ඔය හියුංහැං කඩුවෙ ඉතිහාසය ගැන ලියවුන දූවිලි වැදුන පොතේ ගඩොල් දියකරපු වතුරෙන් ලියැවුනේ,ආහ් නෑ රං අකුරෙන් ඈ
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞