ලාමායි, මට පොඩි වැරදීමක් වෙලා ඊයේ චැප්ටර් එකේ හරිත ජන්කුක් පුස්තකාලයේ මේසයක් උඩට නගිනවා කියලා තිබ්බට ඇත්තටම ජන්කුක්ලා ඉන්නේ ටේහියුන් ප්‍රයිවට් රූම් එකේ කියලා මම ඊට කලින් කීවනේ ඉතින් එතනට එන්නෝනේ ටේහියුන්ගේ රූම් එකේ ෆයිල් පිරිච්චි මේසයක් උඩට නැංගා කියලා ඇහ්
🔞⚠️️..........
"ආඅහ්"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජන්කුක් ටේහියුන්ගේ පස්සට ටිකක් තදේට අත දිගෑරලා පාරක් ගැහුවේ ටේහියුන් ඉනෙන් ඉස්සිලා ජන්කුක්ගේ ශර්ට් එක අල්ලගන්නකොට,"ඔයා දගලනකොට තවත් සෙක්සිනේ ප්‍රොෆෙසර්"
ටේහියුන් දගලනකොට ජන්කුක්ගේ ඇස් තව තව දිලිසිලා ගියේ ජන්කුක්ගේ ඇස් තනිකරම ලේ පාටට හැරෙනකොට රට් එක හැදුන ඇල්ෆා කෙනෙක්ට වඩා ඒ ඇස් රතුපාටින් දිලිසුනාම ජන්කුක් කටකොනකින් හිනා උනේ ටේහියුන්ගේ ඇග ඇතුලේ හිරියක් වගේ දෙයක් ගලාගෙන යනකොට,
"ආහ්ම්....ජන්කුක් හරි සිහියට එනවා!"
ටේහියුන් ජන්කුක්ගේ අත් ගොබ තල්ලු කරලා එහාට වෙන්න හැදුවත් මුහුක්,ඒ අහිංසක කැහැටුපාට ටේහියුන් කොහොමද අර අලි ඇගක් තියෙන ජන්කුක් එක්ක හැප්පෙන්නේ,
ජන්කුක් ටේහියුන්ගේ ශර්ට් එක පහලට ඇදලා ඒ පැණිපාට හම සක් කරන්න ගත්තේ ටේහියුන් එහාට මෙහාට දගලනකොට,ඇත්තටම මෙතනදි ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති නේද ටේහියුන්ට බලයන් පාවිච්චි කරන්න තිබ්බා කියලා,මායාකාරයෝ හැගීම් වල්ට වහල් වෙන හැම මොහොතකම එයාලගේ බල හීනවෙලා යනවා,
"ආ...අනේ ජන්කූ....ඕක නවත්තන්නකෝ...ආහ්ම්"
ටේහියුන් ජන්කුක්ව තල්ලු කරන්න හදන එකෙන් උනේ ජන්කුක් තවත් ටේහියුන්ට ඇලෙන එක,ජන්කුක්ගේ මෘග ඇස් අස්සේ යම් දෙයක් ගැබ් වෙලා තිබ්බත් ඒ ඇස් වලට එබෙන්නවත් ටේහියුන් බය උනා,ඒ නිසාම අන්තිමේට ටේහියුන් තීරනේ කලා ජන්කුක්ට ඉඩ දෙන්න,
ඇත්තටම ටේහියුන් කියලා වෙන මොනා කරන්නද,මේ වගේ ලොකු ඇගක් තියෙන ජන්කුක් වගේ කෙනෙක් පොඩි කොල්ලෙක් උනත් ජන්කුක් කියලා කියන්නේ අනික් හැමෝටම වඩා ශක්තිමත් වගේම බලවත්ම කෙනානේ,
YOU ARE READING
The Magical Real Estate 🔞
Fantasyආදරණීය මායාවට පෙමින්, උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට, ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ, ප්‍රේමවෘතාන්තය...! top kook 🔞