you are sooo wildest ⚠️️(part 19 )

332 20 13
                                    

ජිමින් නූල්ඩස් පෙට්ටි ටික බදාගෙන ඉන්න අස්සේ ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා කට මෙහෙක් කරන් තොල් පෙරලගෙන හිතෙන් බනින ගමන්ම කොන්ඩෙත් පොඩ්ඩක් හදන් දොර ඇරියා,

"ඔහ්....ජින් හියුන්ග්...මේ මොකද?"

"කතා කරන්න නම් වෙලාවක් නෑ ජිමින්...ඔයාව හොයනවා අන්න කවුන්සිල් එකෙන්...ඉක්මනින් යමු"

"ආ- ඒත් මේ~"

ජිමින් මොකුත් කියන්නත් කලින් ජින් දොරත් වහලා ජිමින්ව ඇදගෙන ගියේ ජිමින් තාම උන දේ ගැන කල්පනා කරනකොට////

ඇත්තටම ජිමින් මම අහන්නේ....ඔයා වද වෙන්නේ ටේහියුන්ග් ගැන නෙවෙයි අර නූල්ඩස් පෙට්ටි ටික ගැන කියලා මම ස්තීරවම කියනවා!!!

ඔන්න ඔය අස්සේ ජිමින්ගේ බාතෲම් එක ගැනත් අපි පොඩ්ඩක් හෝදිසියෙන් හිටියොත් ඇගට ගුනයි නේ????

බාතෲම් එක අස්සට රිංගපු ගමන්ම දොර වහපු ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් තොල් තෙත් කරනවා ටේහියුන්ග් නම් දැක්කේ නෑ,ඒ අහිංසකයා කොහෙදෝ නැති බාත් බෝම්බ් එකකට ගැලපෙන පාට තෝරනවා,

පව් අප්පාවේ!!!

"හියුන්ගී!!!!"

"ම්ම්ම්ම්??"

ජන්කුක් ටේහියුන්ගේ බඩ වටේ අත දාං බෙල්ලේ මූන අතුල්ලනකොට බාත් බෝම්බ් එක දියවෙන දිහා බලන් අර අහිංසකයා හිනාවෙනවා,

"බලන්නකෝ"

"ඕඕ ඇයි ඇයි???"

"හහ්....දැන් ඔයාට ලොකු මේ පාට පාට සීනිකූරු වගේ තියෙන මෙලෝ වැඩක් නැති බාත් බෝම්බ්ද ආ???"

ජන්කුක් රවාගෙනම අහකට යනකොට ටේහියුන්ග් හෙමින් ටිකක් හොරෙන් ජන්කුක් දිහා බැලුවා,හැබැයි

"බුහාහාහහා"

ටේහියුන්ගේ හිනාව ජන්කුක්ගේ ආඩපාලි මූන දැකලා එකපාරට පුපුරලා ගියේ ජන්කුක් අහක බලන් රවනකොට,

"මේ මොකද මේ!"

"මං තරහයි"

"ඇත්තට....අනේ මේ පුන්චි මහත්තයා මා එක්ක තරහා වෙලා....මම එහෙනම් තනියෙන් හෝදගන්නම්....කෝ කෝ"

ටේහියුන්ග් උනත් ජන්කුක්ව අවුස්සන්න වගේ තොලකුත් හපාගෙන ජන්කුක්ගේ අතෙන් එලියට තල්ලු කලාම තල්ලු කරාට වඩා වේගෙන් ආපහු ජන්කුක් ඇතුලට ආවේ ටේහියුන්ගේ ඇස් ටික් බෝල වෙනකොට,

The Magical Real Estate 🔞Where stories live. Discover now