7 කොටස

1K 155 16
                                    

එයාගේ කෙදිරිලි සද්දෙට මම කොල්ලගෙ මූණ දිහා බලද්දි මට උන් හිටි තැන් අමතක වුනා

එයාගේ කෙදිරිලි සද්දෙට මම කොල්ලගෙ මූණ දිහා බලද්දි මට උන් හිටි තැන් අමතක වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(පහන් නෙත්සිළු විජේසිංහ ,වයස 23)

"අනේ සර් ම..ගේ අත රි...දෙනවනේ"

එයා මගේ අතින් එයාගේ අත ඇතැරගන්න හැදුවත් ඉබේටම මගේ අතින් ඒ අත ඇත්හැරුනා..... ඒ රුව දැකලා මම ගල් ගැහුනා....

ඒ දිහැටි ඇස් ලගම මගේ ඇස් නතර වෙද්දි ඒ ඇස් දිලිසෙන්න ගත්තා ඒ ඇස්වල කළු ඉංගිරියාව මම නමක් නොදන්න ජීවිතේට දැකලා නැති කළු, සුදු , අළු පාට වලින් වෙනස් පාට ගොඩකින් දිලිසෙන්න ගත්තා..... ඒත් එක්කම මගෙ ඇසුත් දන්න ගත්තේ හරියට නයි මිරිස් ගැවුනා වගෙයි
දැවිල්ල නිසාම නැවතිමක් නැතුවම මගෙ ඇස්වලින් කදුළු ගලන්න ගත්තා

 ඒත් එක්කම මගෙ ඇසුත් දන්න ගත්තේ හරියට නයි මිරිස් ගැවුනා වගෙයිදැවිල්ල නිසාම නැවතිමක් නැතුවම මගෙ ඇස්වලින් කදුළු ගලන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ ඔලුව කැරකෙනවා...
ලොකු නිදිමතකට වගේ මගේ ඇස් පියන් බර වෙන්න ගත්තා.........මට එයාව කලුසුදු පාටින් වෙන්වෙලා අමුතු නමක් නොදන්න පාටවලින් පෙනෙන්න ගත්තා......මට එකපාරටම ඇග පන නැති වුනා.. කොටින්ම මට මගේ කකුල් පවා වාරු නැතිව ගියා කෙලින් හිටගෙන ඉන්න බැරිවෙද්දි මම එහෙම්මම එයාගේ උරහිසට හේත්තු වුනා

මුලු වට පිටාව කළුවර වෙලා යද්දි තද නිදිමතක් දැනුනා මගෙ බර ඇසිපියන් නිකන්ම පියවිලා ගියා..........

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now