22 කොටස

746 115 44
                                    
"යමු...පන්සල් ආවේ දානයක් පූජා කරන්න"

කාර් එකෙන් බැහැපු මම එයා බහිනකල් බලන් උන්නා..එයත් කාර් එකෙන් බැහැලා මම ලගට එද්දි ඇස්වලි ඉගිකරේ ඇතුලට යන් කියලා

මම එයාව එක්කන් ආවේ බෙල්ලන්විල රජමහා විහාරෙට පන්සල ඇතුලට ඇතුල් වෙද්දිම වයසක අම්මා කෙනෙක් මල් විකූණනවා...

මම එයාව එක්කන් ආවේ බෙල්ලන්විල රජමහා විහාරෙට පන්සල ඇතුලට ඇතුල් වෙද්දිම වයසක අම්මා කෙනෙක් මල් විකූණනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මල් වට්ටියක් ගන්න නෙතූ"

එයා අත්දෙකෙන්ම අල්ලන් උන්න බෑග් එකත් මගේ අතට ගත්තු මම එයාට කියද්දි එයත් හා කියන්න ඔළුව වනලා සුදු නෙළුම් වට්ටියක් අතට ගත්තා

"මගේ වොලට් එකෙන් සල්ලි ගන්න.."

එයා ආයෙත් මොකුත් නොකිය මගේ කලින් සාක්කුවේ තිබ්බ වොලට් එක අරන් එක ඇතුල බලලා ආයෙත් මගේ දිහා බැලුවා.. මට තේරුනා එයා අහන්න හදන්නේ මොකද්ද කියලා මගේ වොලට් එකේ මාරු සල්ලි නැතුව ඇති...

"ඕක ගන්න..."

මම කියද්දි එයා පන්දාහේ කොලයක් අරන් අර අම්මට දෙද්දි ඒ අම්මා අපි දෙන්නා දිහාම හරි අසරණව බැලුවා... ඇත්ත ඒ අම්මා ලග ඔච්චර ගානක් මාරු කරන්න නැ..දවසෙම මල් විකුන්නත් සමහර විට ඔච්චර ගානක් හොයාගන්න බැරිවෙයි..මොකද මේ පෝය දවසක්වත් නෙවෙයිනේ

වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now