31✍️

1.9K 354 202
                                    

කලින් කියවපු කොටසක් ආයෙත් තියෙනවා Italic කරලා. ඒත් ඒ ටික ස්කිප් කරන්න එපා ඒ අතර මැද ඔයාලා කලින් නොකියවපු දේවල් කිහිපයකුත් සාමාන්‍ය අකුරු වලින් තියේ :)

*
*
*

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඇගේ එල්ලිලා හිටියෙ පුන්චි කෝලා පැටියෙක් වගේ..
ටේහ්‍යුන් ජන්කුක්ගෙ පස්ස යටින් අත දාලා ජන්කුක්ව වඩාගෙන හිටියා තමයි.
ඒත් ඊටත් වඩා ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ වටේ අත් ඔතාගෙන ඉන වටේ කකුල් ඔතාගෙන ජන්කුක් තමයි ටේහ්‍යුන්ගෙ ඇගේ එල්ලිලා හිටියේ.

එහෙමම ගෙදර ඉස්සරහ දොර ලගට හදේ එලියේ ආදාරයෙන් ඇවිදගෙන ඇවිත් සම්පූර්ණ ගේම කලුවරේ ගිලිලා තිබුනාත් ලොක් කරලා තිබුනෙ නැති දොර කකුලෙන් තල්ලු කරන් ටේහ්‍යුන් සාලෙට ඇතුල් උනා.

ඒත්,
පුන්චි වෘක පැටියෙක් තමන්ගෙ මේට්ගෙ සුවඳ විදිනවා වගේ ටේහ්‍යුන්ගෙ බෙල්ල මුල ඉව කරමින් හිටපු හුරතලේට ටේහ්‍යුන් ඇරියෙ ලොක් නැති දොරක් කියල තේරිලා තිබුනෙ නෑ.

කොහොම නමුත්,,

හියුන්ගි ලයිට් දාන්නෙ නෑද ??

ජන්කුක් එහෙම ඇහුවෙ ටේහ්‍යුන් ලයිට්ස් ඔන් නොකරම ගේ ඇතුලටම ඇවිදන් යන බව එයාට දැනෙද්දි. ඇස් වැහිලා තිබුනත් ඕනිම කෙනෙක්ට තමන් ඉන්නෙ අදුරෙද නැත්තම් එලිය තියෙන තැනකද කියන එක දැනෙනවා. ජන්කුක්ටත් ඒක එහෙමම දැනුනා.

ලයිට් දාමු ම්ම්ම්.. ඔහොම ඉන්නකො ටිකක්

ටේහ්‍යුන් පරිස්සමෙන් එයාගෙ හුරතල් බෝල ගෙඩිය බිමට බස්සන්න හැදුවත්,,

අනේ.. බහින්න බෑ..

බෑ කියල බෑනෙ

ටේහ්‍යුන් ආයෙම ජන්කුක්ව බිමින් තියන්න හැදුවත් ඒකෙන් උනේ ජන්කුක් තවත් ටිකක් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ එල්ලුන එක විතරයි.

බෑ බෑ බෑ... බෑ මයි.. මේමම යන් කාමරේට. අනේ හියුන්ගී !!

හරි මේ බලන්නකෝ.. දැන් මගෙ බේබි හොද බේබි වගේ බැස්සොත් හියුන්ගි ලග ස්ප්‍රයිස් එකක් ති -

එච්චරයි කියන්න පුලුවන් උනේ.. මෙච්චර වෙලා ටේහ්‍යුන්ගෙ ඇගේ ගම් ගාලා වගේ ඇලිලා හිටපු ජන්කුක් බලෙන්ම ඒ අත් වලින් නිදහස් වෙලා දොග් ගාලා බිමට පැන්නා.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now