32✍️

1.9K 349 132
                                    

ටේහ්‍යුන්ගෙ එක අතක් පිජාමා එකට යටින් ජන්කුක්ගෙ සිනිදු හම සීරුවට පිරිමදින අතරෙ ටේහ්‍යුන්ගෙ අනික් අතේ වයින් ග්ලාස් එකක් රැඳිලා තිබුනා. ඒ ලඟම තිබුන ටිකකට කලින් සම්පූර්ණයෙන්ම පිරිලා තිබුන වයින් බෝතලේ දැන් ඉතුරුව තිබුනෙ තවත් බාගයක් වගේ ප්‍රමාණයක් විතරයි.

කාලය බොහොම හිමින් ගමන් කරද්දි ගත්වෙලා ගිය විනාඩි 30ක 40ක කාලයේ ජන්කුක් ටේහ්‍යුන් අතරෙ එකම වචනයක් වත් හුවමාරු උනේ නැති තරම්..

හුරතලේ හියුන්ගිගෙ පපුවේ උණුහුමට ගුලි වෙමින් නිහඬවම පාලු අහසේ තනිය මකන පිරිණු හඳ දිහා බලන් ඉද්දි තමන්ගෙ පපුවෙ සැනසෙන හුස්ම ටික උණුසුම් කරමින් ටේහ්‍යුන් දිගටම අතේ තිබුන වයින් වීදුරුව හිස් කලා.

තවත් විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති. හමාගෙන යන මඳ හුලගෙ තිබුනු සීතලත් ගත වෙන විනාඩියක් පාසාම වැඩි වෙන්න අරන්. තවත් ටිකක් ටේහ්‍යුන්ගෙ කකුල් දෙක මැදට ගුලි උන ජන්කුක් හඳෙන් ඇස් අහකට නොගෙනම හිස පස්සට කරමින් ටේහ්‍යුන්ගෙ උරහිසට බර උනා.

ජන්කුක්ට පහසුයි. උණුසුමයි. එලිවෙනකන් ඒ ඉරියව්වෙන් නිදාගන්න උනත් පුලුවන් තරමට ටේහ්‍යුන්ගෙ තුරුල ජන්කුක්ට සැනසීමයි.

අතේ තිබුන වයින් වීදුරුවේ ඉතුරු වෙලා තිබුනු අවසාන මත්වතුර බිංදු කිහිපය එක උගුරට කටට හලාගත්ත ටේහ්‍යුන් එහෙමම අත ගෙනිහින් ලඟම තිබුනු වයින් බෝතලෙන් ආයෙම වීදුරුව පුරවගත්තා.

හෝරාවකට ආසන්න කාලයක් එලියට එන්න වෙර දරන හැඟීම් ඒ පිරිමි පපුව අස්සේ ගුලි කරන් හිටියත් තව දුරටත් ටේහ්‍යුන් ඒ දේට අපොහොසත්. වටේම දැල්වෙමින් තිබුන ඉටිපන්දම් වලින් විහිදුන Patchouli සහ rosewood මුහු වුනු හැඟීම් අවුස්සන මිහිරි සුවඳ ඒ හැඟීම් වලට ඉණිමන් බඳිද්දි ඉබේටම ටේහ්‍යුන්ගෙ විසල් සාමාජිකයා පණ ලබන්න පටන් ගත්තා.

හඳ දිහාවට දෑස් යොමු කරන් හිටියත් සිද්ද වෙන දේ ගැන හොද තේරුමක් තිබුනු ජන්කුක්ගෙ බෝල කම්මුල් තද රෝස පාට උනත් හුරතලේ වෙනසක් නොපෙන්නුවා. දිගටම හඳ එක්කම දොඩමලු වෙන ජන්කුක්ගෙ, පිටුපසට මේ වෙද්දිත් ටේහ්‍යුන්ගෙ සාමාජිකයා තෙරපිලා ඉවරයි.

𝐉𝐄𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐈𝐄𝐒 || 𝐓𝐊Where stories live. Discover now