🥀 30....

244 47 20
                                    


' හ්ම්ම්ම් මේ හැමදෙම පටන් ගන්නෙ හියුන්ගේ ඔම්මා ඒ කියන්නේ සේරි ආන්ටිගේ මරණෙත් එක්ක යූනා.' 

ජන්කුක් හායුන් දිහා බලන් කියනකොටත් හායුන් හිටියෙ කිසිදෙයක් නොකියා ජන්කුක් දිහා බලාගෙන

_________________________________________

හරියටම අවුරුදු 38කට කලින්. එතකොට ජිමින්ට අවුරුදු 10යි. ඒ වෙනකොටත් ජිමින්ගේ ඔම්මා ඒ කියන්නේ මිසිස් පාර්ක් ජිමින්ව වගේම මිස්ට පාර්ක්වත් දාලා ගිහිං අවුරුද්දක්.

ජිමින්ට අවුරුදු 9 දි තමයි මිසිස් පාර්ක් මැරෙන්නේ. අම්මගෙ තාත්තගෙ හුරතලේට හැඳුන ජිමින්ට තමන්ගෙ මවගේ මරණය දාරා ගන්න බැරි වුණා. ජිමින් එන්න එන්න කායිකව වගේම මානසිකව දුර්වල වෙන්න පටන් ගත්තා.

ඔය කාලෙදිම තමා ජිමින් එක්ක එකට හිටිය ජන්කුක් ජිමින්ව දාලා බුසාන් යන්නෙ. එදා වුණ ඇක්සිඩන්ට් එකෙන් ජන්කුක්ගෙ අප්පත් නැතිවෙන නිසා ජන්කුක්ගෙ හල්මොනි ජන්කුක්වත් අරන් බුසාන් යනවා.

ජන්කුක්,ජිමින් කියන්නේ එකට හැඳුන දෙන්නෙක්. ජන්කුක්ගෙ අම්මා ජන්කුක් හම්බෙනකොටම නැතිවෙනකොට ජන්කුක්ට ඉතුරු වුණේ එයාගෙ තාත්තා විතරයි. ජන්කුක්ගෙ තාත්තා තමයි ඒ කාලෙ මිස්ට පාර්ක්ගෙ හොඳම සේවකයා. එදා අනතුර වෙන මොහොතේ වාහනේ පදවමින් හිටියෙ මිස්ට ජියොන්. අනතුරින් මිසිස් පාර්ක්,මිස්ට ජියොන් වගේම ජිමින්ගේ නම්දොන්සේන් මේ ලොකෙන් යන්නම යනවා.

හරියටම අනතුරින් අවුරුද්දකට පස්සෙ මිස්ට පාර්ක් නැවත විවාහයක් සිදු කර ගන්නවා. ඒ තමා ලිසු. මිස්ට පාර්ක්ගෙ සෙකට්ට්‍රි තමා ලිසු කියන්නේ. පාර්ක්, ලිසු එක්ක විවාහ වෙන්නේ ජිමින් ගැන හිතලා. මොකද මිසිස් පාර්ක්ගෙ මරණෙත් එක්ක ජිමින් ගොඩක් ලෙඩ වෙනවා. ඒ කාලෙ පාර්ක් අවුරුද්දක් තිස්සේ බලාගන්න බැරි වුණ කම්පැනි එකත් එක්ක බිසිවෙනකොට අසරණ ජිමින් තවත් තනිවෙනවා. ජිමින්ව බලාගන්න අජුම්මා කෙනෙක් හිටියත් එයාට වුණත් කොල්ලා අවනත වුණේ නෑ.

ඔන්න ඔය හේතුව නිසාම තමා පාර්ක් තිරණේ කරන්නේ ඩොක්ටස්ලා කිව්ව විදියට ජිමින්ට ආදරේ කරන කෙනෙක්ව එයාට ලං කර ගන්න.

MY DIRECTOR <||PJM||> [completed]Dove le storie prendono vita. Scoprilo ora