2

278 25 4
                                    

දන්නවද අපි නිදා ගෙන හිටියත් කවුරු හරි අපි දිහා බලන් ඉන්නව නම් අපිට ඒක දැනෙනවා .



ඉතින් ටේගේ ඇසුත් ඒ බැම්බි ඇස් එක්ක මුන ගැහුනා . බිත්තිය කොනෙන් එබුන ඒ ඇස් දෙක එක පාරටම අයින් උනේ අතේ මාට්ටු උන නිසා වෙන්න ඇති.



ටේට කදුලු පෙරෙන අස්සෙන් හිනා ගියා. එහෙම්මම කදුලු පිහිදගත්ත ටේ ඒ බැම්බි ඇස් වල අයිතිකාරයා හොයන්නයි බැලුවේ බිත්තිය පිටිපස්සෙම චූටි කොල්ලෙක් හිටියා. ඌ එයා ගොඩක් ශයි කෙනෙක් වගේ 





"ම්.. හ්‍යුන්ගි ඇයි ඇඩුවෙ " බෝල ඇස් උඩට හරවගෙන හරිම අහින්සක විදිහට බැම්බි ඇස් අයිතිකාරයා ඇහුවා .



"හ්‍යුන්ග් ට යාලුවෝ නෑ නේ' තොලකුත් උලුප්පලා ටේහ්‍යුන්ග් කිව්වා . ඇත්තටම ටේ ඇඩුවේ පවුල මතක් වෙලා . ඒත් ඉතින් දැන් ගිය දේ ගියා නේ .





"ඌ... හ්‍යුන්ගි මගේ යාලුවෙක් වෙන්න" හීනි කටහඩකින් බැම්බි ඇස් අයිතිකාරයා කිව්වා .





"හරි ඒනම් බනී ඔයාගේ නම මොකක්ද " ටේ ටත් ඉතින් පොඩි එක්කිනෙක් දැක්කම නලියනවනේ .



"මන් බනියෙක් නෙවේ . මම කුකී" ආයෙමත් තොල් උලුප්පලා තරහින් කුකී කිව්වා . එයාගේ මූනෙන් පේන්නේ තරහව නෙවෙයි හුරතල් කම . කාට කියන්නද මේවා .



"හරි හරි මගේ කුකී" කුකීගේ උස මට්ටමට නැවුන ටේ කිව්වත් හරි කුකීගේ මූනේ ලොකූ හිනාවක් ඇදුනා .



"හ්‍යුන්ගී ..." ගාගෙන කුකී එක පාරම ටේගේ ඇගට පැන්නා . ටේගෙ කෝටු ඇගට ශක්තිය තිබ්බ නිසා හොදයි මේ බෝල බබාව දරාගන්න . 



ඕහ් කෙනෙක් ටිකකට කලින් හිතුවේ කුකී ශයි ලමයෙක් කියලා නේද . අපි ඒක අමතක කරමු



"හයුන්ගි අපි යමුකෝ අරහෙට " කුකී කිව්වා . ශා නියමයි ටේගේ අලුත් වැඩේ තමයි කුකී කියන බෝල බබාව වඩාගෙන ඉන්න එක .



"කුකී බබාගේ වයස කීයද"



"දායයි හ්‍යුන්ගී.."



ටේට එක දෙයක් තේරුනා .කුකී කියන්නේ දග මල්ලක් . කොටින්ම කිව්වොත් විසේකාර බෝලයක්

ඒ වගේම මේ විසේ බෝලෙත් එක්ක ඉන්න එක නම් ලේසි වෙන එකක් නෑ 



TBC

" හෙහෙ ඒ දෙන්නා පොඩි නිසා කියුට් තැන් අඇති . ඒක BL කියලා පටලාවග්න්න එපා . කොටනවා සනිකව :)

Her hero | JJK centricWhere stories live. Discover now