අල්ලපන් ඕකාව...එකෙක්වත් අතාරින්න එපා
කියාගෙන මොකෙද්ද මන්තා හුත්තෙක් කඩාගෙන බිදගෙන මාවත් තල්ලු කරන් දිව්වෙ අහින්සකයා උනත් මට මරුවා නගිද්දි...හැයි යකෝ...මාව පේන්නැද්ද...හැරීගෙ මායා ලෝගුවක්වත් ඇදන්ද මන් ඉන්නෙ...නෑ පේන්නෙ නැති තරමට...මොකා උනත් ඌ ගාවහරි සුවදයි...පොඩ්ඩක් නවතින්න බැයිද දන්නෑ නේහ්...නෑ මන් අහන්නෙ සෙන්ට් එක මොකද්ද අහන්න....කෙල්ලෙක්වත් සෙට් වෙන්නෑ මන් ලගින් එන මී හරක් ගදට....අනේ මගේ සතමාලි...ම්හුක්...එන්න සතමාලි...අපි ප්‍රේමයෙන් වෙලෙමු....සික්කේ...ඒකිට ඒ උනාට කොක්කක් ඉන්නවා..හරි අපරාදයක්...ඔයාට තේරෙයි සුදූ...මාව නොලැබීමෙ ප්‍රතිවිපාක...හිකි හිකි...ආන් අරූ ආයෙ එනෝ....අල්ලගන්න ගියපු එකාව අල්ලගන්න බැරි වෙන්නැති...පව් ඉතිම්...බලු හති දානවා...හිමීට අහගන්න ඕන මොකද්ද සෙන්ට් එක කියලා...මාව පාස් කරන් යනකොට මන් එයාට කතා කරා....
මේ අයියෙ..මේ
මන් කතාකරනවත් එක්කම ඒ මනුස්සයා හැරිලා බැලුවෙ බලපු බැල්මට නිකන් පිල්ම් එකක වගේ ෆීලින්ග් ඕසම් හැගීමක් එද්දි...ම්ම්..ම්ම්..කටත් බාගෙට ඇරුනා...
ඇයි..
බුදුඅම්මෝ මෙයාගෙ සැර....
බඩ්ඩක් අහන්නද..
මොකද්ද අයිසේ..ඉක්මනට අහනවා...මට කාලෙ කන්න වෙලාවක් නෑ...
යකෝ මූ..මනුස්සයෙක්ට කතාකරන්න දන්නෑ...නරියා....උබ දන්නෑ සුවද අයියෙ මගෙ හැටි..හිටපන්කො හිටපන්කො...යකෝ සෙන්ට් එක ගැන අහන්නනෙ කතා කරේ...නොදෝකින් මූ නම්..මගෙත් කට හොද නැති වේගෙන එන්නෙ...
ආ...ආ...යකෝ...දෙයක් අහන්න කතා කරේ...මේ එන්නෙපා අයියෙ සද්දෙ දාන්...මන් කරාටි ඉගෙනගෙන ඉන්නෙ හයිත...දෙන්නෙ දත් දෙකක් ගැලවෙන්න...ඇයි යකෝ...මනුස්සයෙක්ට කතාකරන්න දන්නැද්ද...කමන්නෑ...මන් සමාව දෙන්නම්...හැබැයි මට ඔයා පාවිච්චි කරන සෙන්ට් එක කියන්න ඕන...නැත්තන්...
නැත්තන් මොනා කරන්නද....ම්ම්..
හරිම අගෙයි...මේ මනුස්සයට තියෙන්නෙ බැල්මෙන් මරන්න පුලුවන් ඇස් දෙකක්...ශික්කෙ ශික්කෙ...චූත් බරයි...ඒ උනාට සෙකන්ඩ් වෙන්න බෑනෙ...