ආදරය, මං ඒ වචනයට ආසයි.
ආදරය කියන්නේ මොකක්ද
මං ඒ ගැන හොදටම දන්නවා.
ආදරය විදලා තියෙනවා ද.
අපොයි ඔව් අහසටත් උසයි මගේ අම්මාගෙයි තාත්තගෙයි ආදරේ
ඉතින් මං ආදරය කරනවද
ඔව් දෙයියනේ ඔව් පිස්සුවෙන් වගේ..
මගේ ආදරේ වෙනුවෙන් , ඒ ආදරේ පරිස්සන් කරන්න ඕන දෙයක් කරනවා._Jungkook_
_Hurt soo good_අලුත් කතාවෙන් එහෙනම් ලගදීම හමුවෙමු...