Chapter 30

142 30 13
                                    

Chapter 30

හේරීගේ උපන්දිනේ අද නිසා ජින් උදේ පාන්දර කෙල්ලගේ හිත හදන්නත් එක්ක කේක් එකක් හද හදා හිටියේ... ජිමිනුත් ඒකට උදව් කරන්න කුස්සිය පැත්තට යන ගමන් හිටියේ..ඒත් ටේ කාමරේ පැත්තේ ඉදලා ආපු වේගෙට ජිමින්වත් බිමට පත බෑවුණා..පත බෑවුණ ජිමින් දිහාවත් නොබලා ටේ ආයෙමත් අපාර්ට්මන්ට් එකෙන් එලියට යද්දී ජින් ජාතිය අමතන ගමන් අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවේ අතේ තිබුණු හැන්දත් අරගෙනයි..ජිමින්, යුංගී හා හොබී හැමෝමත් ජින්ගේ සද්දෙට එලියට ආවා..

"මොකෝ යකෝ මේ... තෝ අශ්ව වේගයෙන් කඩාගෙන බිදගෙන උදේ පාන්දර දුවන්නේ කොහෙද...."

ජින් තවමත් කෑගහනවා..

"මොකෝ හු*** වෙලා තියෙන්නේ.. උබට ඔල්මාදෙ ද... ඒ කෙල්ලගේ ගෙදර දොර කන්න හදන්නේ...   "

ජිමිනුත් ඇවිත් ටේගේ ඔලුවට හොදවැයින් පාරක් දුන්නා..

"ඇරපං හු** මගුලක් නොකියා දොර...."

ටේ නම් ඉන්නේ ගොඩක් සීරියස් මූඩ් එහෙක..

මං කොහොමද ප* ගෙදර පාස්වර්ඩ් එක දන්නේ....

ජිමින් ටේ දිහා බලාගෙන කිව්වා...

"මොන හුයන්නක් ද හු***"

"මට බැනලා හරියනව ද ප*"

"මොකෝ උබලා කුණුහරුප පලන්නේ උදේ පාන්දරම"

යුංගීත් නිදිමතේ ම ඔලුවත් කස කස ඔවුන් ලගට ආවා..

"මේ ල** ඇරපංකෝ හියුන්ග්.."

"මොකෝ ටේ උබ කලබල වෙලා.."
හොබී එහෙම ඇහුවේ බලාගෙන ඉන්න බැරිම තැන

"ඇරපංකෝ යකෝ.. ප** කියවන්නේ නැතුව...."

"පාස්වර්ඩ් එක දන්නේ නෑ මාත්..."

"මල හු***"

"මොකෝ හු***"

"ඕක අරිනකල් බෙල් කරපං...."

ටේ ආයෙමත් ඔවුන්ගේ අපාර්ට්මන්ට් එකට දිව්වේ ෆෝන් එක ගන්නයි... හොද වෙලාවට ආපු කෝල් එක කට් වෙලා නැහැ..

"මේ හු** පාස්වර්ඩ් එක කියපං...මොන හුයන්නක් කරනවද මන්දා... උබ අහුවෙයන්කෝ සතා... කාලකණ්ණියා පඩියා වගේ පිඹගෙන ගිහිල්ලා ඇරගෙන තියෙන්නේ යස අගේට.. කෙල්ලට මොනා හරි වුණොත් යුංගීට කලින් මමයි තෝව ඇවිත් බාවන්නේ ප**... "

HURT SOO GOOD  ●ONHOLD●Where stories live. Discover now