Intro 02

359 34 6
                                    

ආදරය කියන්නේ මොකක්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරය කියන්නේ මොකක්ද?...
මගෙන් ද අහන්නේ...
අම්මාගේ තාත්තාගේ ආදරයවත් හම්බවුණේ නැති මගෙන් ද අහන්නේ...
මට මේ ලෝකෙ තියෙන ලොකුම ගැටලුව ඕක...
ආදරය දැනෙන්නේ කොහොමද?
ආදරය විදින්නේ කොහොම ද?
ආදරය කියන එකේ තේරුම මොකක්ද,
මං දන්නේ නැහැ...
මාත් මේ පන දාගෙන හොයන්නේ ඔය ආදරේ කියන එකේ තේරුම තමයි...

_haeri_
_Hurt soo good_

HURT SOO GOOD  ●ONHOLD●Where stories live. Discover now