බෝ පතක පිනි කඳුලු - 02

1.3K 193 19
                                    

" කොල්ලා එක්ක ආවද පෘත්වි ? "

" ඔව්. "

" කෝ "

" නිදි කාමරේ.. "

" මොන කාමරේද? "

" ගිම්හානයගෙ.. "

" අපෝ අපෝ.. ඔය පිස්සා එක්ක කොල්ලා දාල හරියන්නෑ. ඕකා කොලුකාරයා.. ඊලඟට ආය මගුලක්. එක්ක පලයං උබෙ කාමරේට. "

" ඉතින් මාත් කොලුකාරයනෙ කමලක්කෙ. "

" උබ වෙනයි ඌ වෙනයි. ඕකා වෙරි මරගාතෙ අර කොල්ලට ඇරල දැම්මම ඊලඟට මටයි වදේ. "

" ඌත් එහෙම බලෙන් කෙලින ජාතියෙ එකෙක් නෙවෙයි බං. මට මාව විශ්වාස නැති වුනත් ඌව ශුවර්.. "

" දැන් අර එකෙක් වටේ ගියාය කියලා නැහෙන්න හද හද ඉන්නෙ.. ඒ තරහ අර පොඩි එකා පිටින් යැව්වොත් මල කෙලියක් මෙතන. ඌ ගමේ හැදිච්ච අහිංසකයෙක්. ඔය වල් ඌරා ලඟ නිදි කොරවලා අරකි වලෙන් නැගිටල සාපකරයි මට.. "

" කවුද අක්කෙ ඇත්තට මූ? මොකටද මෙහෙ ආවෙ? "

කමලා අක්කා චීත්තෙ ලොකු කලගෙඩි සයිස් තංවලට උඩින් හිර කරලා බැදගන්න ගමන් හීටර් ජොග්ගුව කරන්ට් එකට ගැහුවා.. ඒකි ගෙදර ඉන්නෙ ඔහොම තමා.. පිරිමි දෙකක් නෙවෙයි පන්සීයක් හිටියත් ඒකි ඒ පඩංගු චීත්ත කෑල්ල ගලවලා හරිහමන් ඇදුමක් ඇදගන්නෑ.. ඒ වුණාට ඒකි හොද පිරිසිදුවට හිටියා. පිටින් දඩබ්බර කර්කශ ගෑනියක් උනාට ඒකි මේ පොඩි ගෙදර කාමරයක් ම මට කියලා දීල තිබුණා. ගිම්හානයා ඇවිල්ලා වැටුණත් ඒකි කන්න බොන්න හැමදේම දීල හොදට සැලකුවා මිසක් අඩුවක් කරේ නෑ. ඒකිගෙ එහෙම සල්ලිවලට ලෝබකමක්වත් අඩුපාඩුවක්වත් තිබ්බෙ නෑ. නාකි මනමාලයො විතරක් ආවනම් කමන්නෑ... අවුරුදු දාසයේ දහාටේ ඇටයොත් ඒකිගෙ ඇද උඩ සෙල්ලං දාන සද්දෙ මහ පාන්දරටත් මට ඇහෙනවා. ඒ කවුරුත් පුලුවන් හැම විදියකින්ම කමලා අක්කට හොදට සැලකුවා.. ඒකි ඒ හම්බුණ දේවල් බදාගෙන කෑවෙ නැති හින්දමද මංදා.. ඒකිට අඩුපාඩුවක් දැනුණෙම නැති තරම්..

" අපේ නංගිගෙ පුතා බං.. ඒකි බැඳලා හිටියෙ කෑගල්ලට. අවුරුදු තුනකට කලිං පපුවෙ අමාරුවක් හැදිල ඒකි මළා.. ඊට අවුරුද්දකට පස්සෙ ඒකිගෙ මිනිහා බෙල්ලෙ වැලදාගත්තා. කොල්ලා අන්තිමට ලොකු වුණේ මගෙ මස්සිනාගෙ අක්කලා ලඟ. අපේ පවුලෙ කියලා එහෙමට කවුරුත් ඉන්න එකක් යැ සල්ලි බාගෙ අතගාන මං මේ කාල ඇදල හිටියට. ඒකි නිතරම ලියුං එව එව කරදර කරනවා කොල්ලගෙ වියදං දරන්න විදියක් නෑ අරකයි මේකයි කියල. ඊටපස්සෙ මං හැම මාසෙම උගෙ පන්ති ගාස්තුයි ඔක්කොටම කියලා පහලොස්දාහ ගානෙ යැව්වා.. ඊලඟට කන්කෙදිරි ගාන්න තියාගත්තා උංගෙ ලොකු කොල්ලා බදිනවා ය.. ගෙදර ඉන්ඩ ඉඩ නෑ ය.. අරක ය මේක.. ය කියලා. මං කිව්වා එහෙනං එවපං මගෙ ලඟට.. මං ඌ බලාගන්නං කියලා. ඔකා ඔහෙ ඉදපුදෙං. විබාග රිසාල් ආවයින් පස්සෙ කැම්පස් එකකට තේරුණොත් එහෙමයි.. නැත්තං යවනවා රස්සාවක් හොයල දීල. "

ඇසතු බෝපත් | His Tears Are Heavier  | BLWhere stories live. Discover now