- IDK -

505 51 9
                                    




" කොහෙද තමුසෙ ඉන්නෙ?! "






         " ටවුන් එකට ආවා මැනික.. "




" කාත් එක්කද? "





      " කාත් එක්ක එන්නද? මං තනියෙන් ආවෙ.. ඇයි දැන් මොකද්ද වුණේ එපාර? "




" මොකුත් උන්නෑ... මං ආවා. ඉක්මනට ගෙදර එනවා.. "






     " එන්නම්. මොනාද මැනිකට ගේන්නෙ? "




" මොකුත් එපා. "



   " කන්න මොනාහරි ගේන්නං.. මටත් බඩගිනී දැන්.. "





" ම්ම්... චොක්ලට් එකක් ඕන මට.. "




" හ්ම්ම් ගේන්නම්. "




" පරිස්සමට එනවා.. බායි.. "





           " කවුද බං.. අරූද? "





    නිශිත පාන් පැකට් දෙකක් කාට් එකට දාන ගමන් ඇහුවෙ උඩින් පල්ලෙන් අපේ කතාව ඇහුන හින්දා වෙන්නැති.




       " ඔව් බං.. මල්ලි.. "




" මං හිතුවා උබ තනියෙන් ආවෙ කියද්දි.. "






    " තරහ ගස්සන්න බෑ බං.. පව් නෙ.. "



" උබම හින්දා හොදයි ඉතින්.. මගෙ එකා එහෙමනම් ඌ මගෙ අතින් මැරුම් කාල ගොඩක් කල් බං. උබ කෝම ඉවසනවද කියල මට හිතාගන්න බෑ. "





         " අන්නේකයි බ්‍රෝ උබ සිංගල්, මං පවුල් කන්නෙ. "




" විහිලු නෙවෙයි බං. සිරාවට කියන්නෙ.. "






       " කොල්ලො ඒම තමයි මචං. හිතුවක්කාරයි. දගකාරයි.. උන් එක්ක ඉන්න ඕන විදියක් තියෙනවා.. අනික ඌ තාම පොඩි එකා.. "






     " ඕනම දේක සීමාවක් තියෙන්න ඕන මචං. පොඩි කාලෙ ඕමනම් ලොකු වෙද්දි ඔයිට හපන් වෙයි. උබේ හුරතලේ වැඩී. ඒකයි ඌ ඔච්චර රගන්නෙ. "







       " උට රිද්දන්න බෑ බං මට.. "




" ඒනම් එදා රිද්දුවෙ.. "





   " කවද්ද? "





     " අර මං එහා රූම් එකේ ඉදපු දවසෙ.. ආයි ආයි ගගා අරූ බෙරිහන් දුන්නෙ.. වැස්ස තිබ්බට මට ඒව ඇහුනා හොදේ.. "




    " නෙදකින් පරට්ටයො.. තෝ මොකටද ඒව අහන් හිටියෙ.. "





" අහන් හිටියෙ නෑ ඇහුනා.. ඊටපස්සෙ නින්ද ගියෙත් නෑ... අරූව මැවිල පේන්න ගත්තා. "




    " හු#තා තෝ මගෙ එකාව හිතින් රේ ප් කරාද?! තෝ මගෙ බෙස්ටා ද හතුරෙක්ද කියපං ඉස්සෙල්ලා.. "





   " අනේ උගෙ රේ ප් කරන්න මොකද්ද ඉතුරු කියපංකො.. තෝ කරන්න තියෙන හැම විදියෙන්ම රේ ප් කරලා ඉද්දි ඌව. "





    " ඒ උනාට ඌ මගෙනෙ... "




   " තියාගං. මටනම් ඕන්නෑ ඔය වගේ පබගාලක විහින් පැටලෙන්න. ආතල් එකක් ගන්න වගේ නම්..... "





    " හු#කෝගන්න තමා ඉතින්.. "



" ජෝක් ජෝක් බ ල්ලො! "

     


කාලෙකට කලින් ආසාවෙන් පටන්ගෙන එහෙම්ම අතෑරගත්ත එකක් 🤧 නම දල්ලෑ තාම... 🤧





අද toxic new version එකේ කොටසක් දෙන්න ඉන්නෙ.. හාද? 🤍

ඇසතු බෝපත් | His Tears Are Heavier  | BLWhere stories live. Discover now